Google G සුඉටේ එක හරහා මම domain එකක් ගත්තා. එකට මම USD.12ක් ගෙවලා ගත්තේ අවුරුදකට.. පස්සේ මට යේම මාසෙට USD 8ක් ගෙවන්න උනා email service එකට. මම ඉල්ලලා ගත්තු එකක් නෙවෙයි බං එක. නමුත් එක active වෙනවා auto. එක නැතුව domain එකක් විතරක් තියා ගන්න බැ. මම පස්සේ service එක නතර කරලා දැම්මා. මම මේවා සම්බන්දව expert කෙනෙක් නෙවෙයි.
expert කෙනෙක් මට මේ සීන් එක මුල සිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් ගොඩක් වටිනවා. උබලගේ කොටන කාලෙට මම හොදට සලකනවා.
expert කෙනෙක් මට මේ සීන් එක මුල සිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවනම් ගොඩක් වටිනවා. උබලගේ කොටන කාලෙට මම හොදට සලකනවා.