Domain / Hosting

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    Domain එක Namesilo.com එකෙන් ගන්න. $ 5 වගේ වෙන්නේ දැන් මේකේ තමයි ගනම් අඩුම මේකේ whois protection එකත් ෆ්‍රී දෙනවා.

    Hosting VPS නම් $ 3 Mo/ තියෙනවා 2GB RAM , OVH එකේ https://www.ovh.com/us/vps/

    Shaed Hosting නම් මේකෙන් ගන්න මේකේ $ 0.80 වගේ ඉදන් තියෙනවා පැකේජ් ලොකුම පැකේජ් එක $ 2 තියෙන්නේ ඒක Unlimited https://www.hostblast.net/ නැත්තම් www.host1plus.com හොදයි

    English බැරිනම් ඉතින් ලංකාවේ තැනකින් ගන්න එක තමයි හොදම දේ එතකොට සිංහලෙන් කතා කරලා ඔකොම දේවල් කරගන්න පුලුවන්.

    ලංකාවේ තැනකින් .lk domain එකක් ගත්තොත් වාසි අවාසි මොනවාද? කොහෙන්ද?
    whois protection කියන්නේ මොකද්ද?
    තරහ ගන්ඩ එපා මම තවම මේකට අලුත්.:sorry: