වැඩක් ගන්න එකා ගනියි බන් වැඩේ කරන් පලයන්. ඔහොම තමයි ඉතින් 100 කට කිවුවොත් එකයි ඒකෙන් වැඩක් ගන්නෙ. ඒක වෙනස් කරන්න බෑ.List danna kalin mun landing page wath set karanne ban.Mona domain da.
වැඩක් ගන්න එකා ගනියි බන් වැඩේ කරන් පලයන්. ඔහොම තමයි ඉතින් 100 කට කිවුවොත් එකයි ඒකෙන් වැඩක් ගන්නෙ. ඒක වෙනස් කරන්න බෑ.List danna kalin mun landing page wath set karanne ban.Mona domain da.
අයියා මීය කඩන් ලෑස්තියි වගේ.වැඩක් ගන්න එකා ගනියි බන් වැඩේ කරන් පලයන්. ඔහොම තමයි ඉතින් 100 කට කිවුවොත් එකයි ඒකෙන් වැඩක් ගන්නෙ. ඒක වෙනස් කරන්න බෑ.

මොන මීයක්ද බන්. ඌ ඕවා දාන්නෙ අපිට ගන්නනෙ.අයියා මීය කඩන් ලෑස්තියි වගේ.![]()
Pm kara domain ekka dala poddak eka value ekak tiyemwd kiyla dnkoList danna kalin mun landing page wath set karanne ban.Mona domain da.
Ow bro puluwanමචන් spaceship එකේ domain list කරද්දී taglines, descriptions දාන්නත් පුලුවන්ද?
Mchn mata pm miss wenawa.100 k witara eka para enawa.mata owata advice denna time ekak ne bro.ewa tikak ubala study karapan.man domain list eka danawanePm kara domain ekka dala poddak eka value ekak tiyemwd kiyla dnko
Thanks මචන්Ow bro puluwan
------ Post added on Apr 2, 2026 at 9:52 PM
අලුත් updates මොනවද බන්?කව්රු හරි කෙනෙක් ආයේ ගන්න ඇති
මාත් මේ දැන් එකක් ගත්තා available තිබිලා
දැනුයි මතක් උනේ... මොකුත් නෑThanks මචන්
අලුත් updates මොනවද බන්?
------ Post added on Apr 4, 2026 at 3:36 PM
baluwath na machan.. Monday wenakan niwadu.. laptop eka on karanne Tuesdayoffers awe na?
You have whole lot learn about domains my freindChatGPT said:
Here’s a realistic, investor-style valuation for "metamango.studio"
Estimated Value Range
- Wholesale (quick sale): $10 – $80
- Retail (end-user): $100 – $500 (possible, but not guaranteed)
Honest Verdict
- Not a premium domain
- But sellable as a creative brand name (design studio, NFT project, etc.)
If you find the right buyer, you might push it to $300–$500
Otherwise, expect low $xx range
මම නිකමට අහලා බැලුව ඌ මොකද කියන්නෙ කියල. ඌ කියන දේවල් තාර්කිකයිYou have whole lot learn about domains my freind
නෑ බං ඊට එහා කතාවක් තියෙනවා ඕකේමම නිකමට අහලා බැලුව ඌ මොකද කියන්නෙ කියල. ඌ කියන දේවල් තාර්කිකයි
1. metamango තේරුමක් නැහැ
2. meta & mango එකිනෙකට ගැලපෙන්නේ නැහැ
3. .studio වගේ extentions ඉහළ මට්ටමක නැහැ
4. $35000 ක් වගේ ලොකු ගානක් ගෙවලා මේ වගේ domain එකක් අරගන්න buyers ල ඉන්නවද? $10 වගේ ගානකට මේ වගේ තේරුමක් නැති domain name එකක් ඕන කෙනෙකුට පහසුවෙන් මිලට ගන්න පුළුවන්
Ane ban oya ai ekenma ahapan segment-anything.ai kiyada kiyala.and man wikunapu gana.uba man target karana de danne wath ne,adu gane idea ekak wath ne.aparade mage time ekaමම නිකමට අහලා බැලුව ඌ මොකද කියන්නෙ කියල. ඌ කියන දේවල් තාර්කිකයි
1. metamango තේරුමක් නැහැ
2. meta & mango එකිනෙකට ගැලපෙන්නේ නැහැ
3. .studio වගේ extentions ඉහළ මට්ටමක නැහැ
4. $35000 ක් වගේ ලොකු ගානක් ගෙවලා මේ වගේ domain එකක් අරගන්න buyers ල ඉන්නවද? $10 වගේ ගානකට මේ වගේ තේරුමක් නැති domain name එකක් ඕන කෙනෙකුට පහසුවෙන් මිලට ගන්න පුළුවන්
පොඩ්ඩක් මේ ළඟදී විකිනුන meta related domain names list එක අරන් බලන්නඒ මොකක්ද කතාව?
ටීපිකල් සින්හළු,Ane ban oya ai ekenma ahapan segment-anything.ai kiyada kiyala.and man wikunapu gana.uba man target karana de danne wath ne,adu gane idea ekak wath ne.aparade mage time eka
Mun me dawasen deken ai ekata gahala domain selling gena ahanna yanne.monawa karannada ban mage time eka aparade.15 years walatath wda man igena gena tiyenne mewa
ටීපිකල් සින්හළු,
බිලී පිත්ත දීලා මාළු බාල දෙන්නත් ඕන
------ Post added on Apr 4, 2026 at 9:46 PM
ඔය කියන විදිහට silkyclothes.com (මේක නිකං sample එකක් විදිහට ගන්නේ) වගේ domain එකක් $100000 ට දෙන්න පුළුවන් නේ (මට හිතෙන විදිහට). ඒ වගේ brandable domain එකක් කීයකට දෙන්න පුළුවන් කියලද ඔයා කියන්නේ?Ane ban oya ai ekenma ahapan segment-anything.ai kiyada kiyala.and man wikunapu gana.uba man target karana de danne wath ne,adu gane idea ekak wath ne.aparade mage time eka
list එකක් තියේනම් prices එක්ක දාන්න පුලුවන්ද මචන්?පොඩ්ඩක් මේ ළඟදී විකිනුන meta related domain names list එක අරන් බලන්න
ටීපිකල් සින්හළු,
බිලී පිත්ත දීලා මාළු බාල දෙන්නත් ඕන
------ Post added on Apr 4, 2026 at 9:46 PM
මමත් වෙනම domain 2කක් අරන් පොඩි service එකක් build කරගෙන යනවා මේ ටිකෙ
Brandable domain wenai man target karala ubalata dunna ewa wenai.parana brandable domain avaialble tiyenna widiyak ne ewa ganna wenneth oya wage ganata tamai.avaialble tiyenawanan aran wedakuth ne.man target kare study karala.ewa ubalata danma terenne ne.domain industry eke inna one.isella ohoma danna kain domain basics igena ganna one.ඔය කියන විදිහට silkyclothes.com (මේක නිකං sample එකක් විදිහට ගන්නේ) වගේ domain එකක් $100000 ට දෙන්න පුළුවන් නේ (මට හිතෙන විදිහට). ඒ වගේ brandable domain එකක් කීයකට දෙන්න පුළුවන් කියලද ඔයා කියන්නේ?
ps. මම ඔයාගේ වැඩේ සැහැල්ලු කරනවා නෙමෙයි. ඕව ගැන මට ලොකු දැනුමක් නැහැ. හැබැයි කෙනෙකුට ඔහොම හිතෙන එක සාධාරණ නැද්ද?