Domain prediction

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    ඔය කියන විදිහට silkyclothes.com (මේක නිකං sample එකක් විදිහට ගන්නේ) වගේ domain එකක් $100000 ට දෙන්න පුළුවන් නේ (මට හිතෙන විදිහට). ඒ වගේ brandable domain එකක් කීයකට දෙන්න පුළුවන් කියලද ඔයා කියන්නේ?
    ps. මම ඔයාගේ වැඩේ සැහැල්ලු කරනවා නෙමෙයි. ඕව ගැන මට ලොකු දැනුමක් නැහැ. හැබැයි කෙනෙකුට ඔහොම හිතෙන එක සාධාරණ නැද්ද?

    list එකක් තියේනම් prices එක්ක දාන්න පුලුවන්ද මචන්?
    ------ Post added on Apr 4, 2026 at 9:55 PM
    list ekak na man gawa nam... chata gen ahala balanna he will guide you

    interested nam domaining field eka gena poddak kiyawala balanna

    ee samnda forum walata join wenna
     
    • Love
    Reactions: Lovtus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    මම නිකමට අහලා බැලුව ඌ මොකද කියන්නෙ කියල. ඌ කියන දේවල් තාර්කිකයි
    1. metamango තේරුමක් නැහැ
    2. meta & mango එකිනෙකට ගැලපෙන්නේ නැහැ
    3. .studio වගේ extentions ඉහළ මට්ටමක නැහැ
    4. $35000 ක් වගේ ලොකු ගානක් ගෙවලා මේ වගේ domain එකක් අරගන්න buyers ල ඉන්නවද? $10 වගේ ගානකට මේ වගේ තේරුමක් නැති domain name එකක් ඕන කෙනෙකුට පහසුවෙන් මිලට ගන්න පුළුවන්
    Mango & Avocado කියල Meta ලගෙ AI products දෙකක් May වල රිලීස් වෙනව මචන්. ඒක target කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    Mango & Avocado කියල Meta ලගෙ AI products දෙකක් May වල රිලීස් වෙනව මචන්. ඒක target කරල තියෙන්නෙ.
    එහෙම දෙයක් නම් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    Mun me mage domain aran mata uganna enawane ban.mala paninawa itin
    ගනන් ගන්න එපා ඉතින් කට්ටියට idea එකක් නෑනෙ.

    මේවා internal code names හින්ද මුන් ඕවා acquire කරයිද බන්?
     
    • Like
    Reactions: Lovtus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ගනන් ගන්න එපා ඉතින් කට්ටියට idea එකක් නෑනෙ.

    මේවා internal code names හින්ද මුන් ඕවා acquire කරයිද බන්?
    Ubalata trust ekak nattan mata help
    Karanna be bro.i have given you honest trades.habennath trust ekak tiyenna one

    IMG-5133.jpg
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    Mun me dawasen deken ai ekata gahala domain selling gena ahanna yanne.monawa karannada ban mage time eka aparade.15 years walatath wda man igena gena tiyenne mewa
    Typical sinhalu :LOL:

    Ubalata trust ekak nattan mata help
    Karanna be bro.i have given you honest trades.habennath trust ekak tiyenna one

    IMG-5133.jpg
    Damn, another one :love2:
    ------ Post added on Apr 4, 2026 at 10:27 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    Ubalata trust ekak nattan mata help
    Karanna be bro.i have given you honest trades.habennath trust ekak tiyenna one

    IMG-5133.jpg
    එහෙම කියන්න එපා බන් උඹව trust කරල සහ උඹේ කලින් වැඩ දැකපු නිසා තමයි ගානක් වියදම් කරල මේවා ගත්තෙ වෙන මොකක්වත් බලන්නෙවත් නැතුව.
    Discussion එකක් කරන්න, information ටිකක් දැනගන්න බන් ඇහුවෙ. එහෙම guilt trip කරන්න එපා. උඹ කරන වැඩේ වටින බව මම දන්නව.
     
    • Like
    Reactions: NaiRobi

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    එහෙම කියන්න එපා බන් උඹව trust කරල සහ උඹේ කලින් වැඩ දැකපු නිසා තමයි ගානක් වියදම් කරල මේවා ගත්තෙ වෙන මොකක්වත් බලන්නෙවත් නැතුව.
    Discussion එකක් කරන්න, information ටිකක් දැනගන්න බන් ඇහුවෙ. එහෙම guilt trip කරන්න එපා. උඹ කරන වැඩේ වටින බව මම දන්නව.
    No worries.but mehemai seen eka seka hitanna epa ban etakota hambenne.hematiseema hambuna kiyala manifest karanna.un avacado name ekenma march wala release karanna hitiye.dan may later walata delay una.oluwe wikinne nethi wei wage vibe ekak tiboth wade wenne ne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,018
    22,425
    113
    No worries.but mehemai seen eka seka hitanna epa ban etakota hambenne.hematiseema hambuna kiyala manifest karanna.un avacado name ekenma march wala release karanna hitiye.dan may later walata delay una.oluwe wikinne nethi wei wage vibe ekak tiboth wade wenne ne
    එල මචන්.
    Group වැඩෙත් හිමීට කරන් යමු. කට්ටිය results දකිද්දි තමන්ම study කරල කරන්න ගනියි.
    වැඩේට interested පොඩි community එකක් හදාගන්න පුලුවන්.
    Mass එකකට help කරද්දි එක එක විදිහෙ මිනිස්සුන්ට මූණ දෙන්න වෙනවනෙ බන්. ඒක ඉතින් උදවු කරන එකේම කොටසක්.
    ඒවට අවුල් ගහන් නැතුව වැඩේ කරන් යමු අත අරින්නෙ නැතුව.
     
    • Like
    Reactions: itguy77 and Emios

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    No worries.but mehemai seen eka seka hitanna epa ban etakota hambenne.hematiseema hambuna kiyala manifest karanna.un avacado name ekenma march wala release karanna hitiye.dan may later walata delay una.oluwe wikinne nethi wei wage vibe ekak tiboth wade wenne ne
    Ado sirawata, mama baladdi avacado 2kama thibba, Mango eka tharam mata set une neti nisa skip kara 😋
    A weddi mango eka already sold wela thibbe
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Ado sirawata, mama baladdi avacado 2kama thibba, Mango eka tharam mata set une neti nisa skip kara 😋
    A weddi mango eka already sold wela thibbe
    wedak ne ban ubala wage gattata gatu aya landing page dala ne.domains wasted
     
    • Sad
    Reactions: nooby