Domain prediction

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,152
    4,386
    113
    36
    wedak ne ban ubala wage gattata gatu aya landing page dala ne.domains wasted
    අපි නම් දාලා තියෙන්නේ ලොක්කා
    පොඩි මකටින් පාරකුත් දාන්න යන්නේ මම
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    When someone is openly sharing valuable insights, it’s disappointing to see so much negativity around it. No one is being forced neh take what helps and move on. @Emios is one of the most genuine individuals I’ve interacted with on this forum. Salennepa bro🤌
     
    • Like
    Reactions: Emios

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    @Emios meta එවා වෙන extension වලින් ගන්න එපා ද? ඔයාගෙ ලිස්ට් එක already sold
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,425
    113
    When someone is openly sharing valuable insights, it’s disappointing to see so much negativity around it. No one is being forced neh take what helps and move on. @Emios is one of the most genuine individuals I’ve interacted with on this forum. Salennepa bro🤌
    ඕක so common බන් ඉතින්. Community Project ගනින්කො. කරල තියෙන උන් දන්නව සමහර වෙලාවට උදවු කරන්න ගිය මිනිස්සුන්ගෙන්ම නඩු පවා කන්න වෙනව. ලොකු මිනිස්සු ප්‍රමාණයක් ටාගට් කරල උදවු කරද්දි getting hatred is part of it. ඒවා දැනගෙන තමයි ඔය community projects එහෙම පටන් ගන්නෙම. අනිත් එක සමහර වෙලාවට ඒ hate කරන උන්ම තමයි වැඩියෙන්ම උදවු ඕනෙ මිනිස්සු. ඕවා ඔහොම තමයි බන්.
    Nature.
     
    • Love
    • Like
    Reactions: Ldy and Bam

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366

    i can only imagine how hard to deal with sinhalese,if people at least know some tech are like this
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388

    උබව සැක කරනව නෙමෙයි මචන්. අපි ඔය සීන් දන්නෙ නැති නිසානේ ඇහුවේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    උබව සැක කරනව නෙමෙයි මචන්. අපි ඔය සීන් දන්නෙ නැති නිසානේ ඇහුවේ
    Nene goda denek ahanawa ban.mata terenawa.eka para wedak ne wage tama terenne.ehema tamai.Ai eken domain study karanna be.eke tiyenne old train karapu data.aluthen hitanna be.api me target karanne branded domains newe.ewa ganna godak
    Money one.eka wenama study ekak.meka low risk high profit section ekak.
    Metandi mawa trust karanna wenawa mokada analyze karanna experince eka one.eka para eka gena idea ekak gannna be.
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මචන් හොද උන් වගේම මේ වගේ හොද වැඩක් කරනකොට ඒකට ලෙඩ දාල වැඩේ අල කරන්න හදන උන් මේකෙ ඉන්නව. උබ මේකෙ පරන එකෙක්නෙ මම කියන්න ඔන නෑ. ඒව ගනන් ගන්න එපා කරන්න ගත්ත වැඩේ කරගෙන පලයන්. මම උබ කියපු මෙටා ඩොමෙන් අරගෙන ඇබියුස් කලා කියල ඒක කැන්සල් කලා ස්පේස් ශිප් එකෙන්. ආයෙ උබ ඩොමේන් ලිස්ට් එකක් දැම්මොත් මම ගන්නව වෙන රෙජිස්ටාර් කෙනෙක්ගෙන් හරි.
     
    බොක්ක
     
    Spaceship eken kalin ehema kare ne ban.ekko unma gannawa dan ehema scene ekak.spacehsip eke netuwa porkbun nattan dynadot eken ganna.ewalin case ekak ne
     
    • Love
    Reactions: itguy77

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Spaceship eken kalin ehema kare ne ban.ekko unma gannawa dan ehema scene ekak.spacehsip eke netuwa porkbun nattan dynadot eken ganna.ewalin case ekak ne
    ඒක තමයි. සපොර්ට් එකට ඊමේල් එකක් දැම්ම රිප්ලයි නෑ.
     
    • Like
    Reactions: Emios