Domain prediction

roj

Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    Ade bro wade digatama kragena yamu.. frustrate wenna epa.. math gatta list eken domain ekak. Landing page hadala thyene.. oyagen thama domain flipping scene eka gana dana gatte. Man poddak danna wena field ekakata adala domain ekakuth aran damma . Test karannath ekka ..keep it up bro. Don't be disheartened.. @Emios
     
    • Like
    Reactions: Emios

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,188
    4,433
    113
    36
    Nene goda denek ahanawa ban.mata terenawa.eka para wedak ne wage tama terenne.ehema tamai.Ai eken domain study karanna be.eke tiyenne old train karapu data.aluthen hitanna be.api me target karanne branded domains newe.ewa ganna godak
    Money one.eka wenama study ekak.meka low risk high profit section ekak.
    Metandi mawa trust karanna wenawa mokada analyze karanna experince eka one.eka para eka gena idea ekak gannna be.
    ඒකනේ මමත් IT field එකේ අවුරුද්දු 14ක් වෙලත් list එක දාපු ගමන් domain ටිකක් අරගත්තේ
     
    • Like
    Reactions: Emios

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,038
    22,445
    113
    @Emios
    Porkbun eke tiya gannada? Spaceship move karannada?
    Flipping අත්දැකීම් නෑ. හැබැයි අවුරුදු සෑහෙන ගානක් තිස්සෙ Porkbun එකේ වැඩ වලට ගත්ත Domain තියෙනව. මරු කම්පැනියක් උන්ගෙ ලොකු සිද්දි නෑ ලොකු සීන් නෑ ලොකු UI නෑ හැබැයි වැඩේ ගානට කරනව. සපෝට් එකේ උනුත් මට සැරයක් සෑහෙන උදවු කරා වැඩකට.
     
    • Like
    Reactions: itguy77 and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,295
    113
    Flipping අත්දැකීම් නෑ. හැබැයි අවුරුදු සෑහෙන ගානක් තිස්සෙ Porkbun එකේ වැඩ වලට ගත්ත Domain තියෙනව. මරු කම්පැනියක් උන්ගෙ ලොකු සිද්දි නෑ ලොකු සීන් නෑ ලොකු UI නෑ හැබැයි වැඩේ ගානට කරනව. සපෝට් එකේ උනුත් මට සැරයක් සෑහෙන උදවු කරා වැඩකට.
    Same experience...ehenam ekema tiyenawa....thanks

    Mama eka paarak sell karapu domain ekak porkbun eken kale...

    Ekatath @Emios advice dunna dan awurudu 3 wage udadi 😘
     
    Last edited:
    • Love
    Reactions: olu bakka

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    @Emios
    Porkbun eke tiya gannada? Spaceship move karannada?
    tfr karanna epa. mamath hithan hitiye genuine company ekak kiyala. normal domain walata un hondayi. premium walata un gema denawa.
    porkbun or dyn walin ganna. eth tfr karanna yanna epa domian lock karanawa. vikununoth tfr karaganna amaru weyi.

    hithanne nathi domain vikinenne. Vesavo.com :lol:

    image.png

    ------ Post added on Apr 5, 2026 at 10:01 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,739
    10,239
    113
    Flipping අත්දැකීම් නෑ. හැබැයි අවුරුදු සෑහෙන ගානක් තිස්සෙ Porkbun එකේ වැඩ වලට ගත්ත Domain තියෙනව. මරු කම්පැනියක් උන්ගෙ ලොකු සිද්දි නෑ ලොකු සීන් නෑ ලොකු UI නෑ හැබැයි වැඩේ ගානට කරනව. සපෝට් එකේ උනුත් මට සැරයක් සෑහෙන උදවු කරා වැඩකට.

    Same experience...ehenam ekema tiyenawa....thanks

    Mama eka paarak sell karapu domain ekak porkbun eken kale...

    Ekatath @Emios advice dunna dan awurudu 3 wage udadi 😘

    Porkbun එකේ මම register වෙන්න හදනකොට id verification ඉල්ලුව මචන් මොකද ඒ ? පස්සේ මම spaceship එකෙන් ගත්තේ

    landers danna bari danne nathi aya kiyanna. kiyala dennam.
    eth barinam domain eka tfr ekak dahannko. :P
    මම spaceship එකෙන් ගත්තේ , landing page එක spaceship තියෙන්නේ , @Emios කිවුවා නේ dynadot වලට දාන්න කියලා , පොඩ්ඩක් කරන විදිය කියන්න පුළුවන් ද මචන්

    i have selected very few people to my next list. because I'm so disappointed,and i know a niche that can lift off like crazy
    පුළුවන් නම් next list එකට මාවත් add කරගන්න මචන්
     
    • Like
    Reactions: Emios

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,005
    5,489
    113
    Spaceship eken kalin ehema kare ne ban.ekko unma gannawa dan ehema scene ekak.spacehsip eke netuwa porkbun nattan dynadot eken ganna.ewalin case ekak ne

    math spaceship eken haduwe.
    ganna chance ekak set wune na. e handa gaththe na.

    mchn dan parana group eka ayin karanwada or aluth ekak hadanwada
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,508
    23,057
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම spaceship එකෙන් ගත්තේ , landing page එක spaceship තියෙන්නේ , @Emios කිවුවා නේ dynadot වලට දාන්න කියලා , පොඩ්ඩක් කරන විදිය කියන්න පුළුවන් ද මචන්
    domain එක dyna වලට trfr කරගන්නද ඕන
     
    • Like
    Reactions: hi.dushan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    math spaceship eken haduwe.
    ganna chance ekak set wune na. e handa gaththe na.

    mchn dan parana group eka ayin karanwada or aluth ekak hadanwada
    aluth ekak ada hadanwa ban select kara gatta set ekak add karanawa.

    මම spaceship එකෙන් ගත්තේ , landing page එක spaceship තියෙන්නේ , @Emios කිවුවා නේ dynadot වලට දාන්න කියලා , පොඩ්ඩක් කරන විදිය කියන්න පුළුවන් ද මචන්
    transfer karanna one ne.awulak ne.trasnfer karanna 60 days inna one
    ------ Post added on Apr 5, 2026 at 10:44 AM
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    Mcn wede atarinna epa. Meka bokken karana oya wage set ekkut innnwa meke. Mat oya dapu domain ekk aran landing page ekkut hadala tiyenne.

    Help eka digatama denna mcn. 🙏
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,998
    2,250
    113
    Srilanka
    tfr karanna epa. mamath hithan hitiye genuine company ekak kiyala. normal domain walata un hondayi. premium walata un gema denawa.
    porkbun or dyn walin ganna. eth tfr karanna yanna epa domian lock karanawa. vikununoth tfr karaganna amaru weyi.

    hithanne nathi domain vikinenne. Vesavo.com :lol:

    image.png

    ------ Post added on Apr 5, 2026 at 10:01 AM
    Congratulations machn !