domain problem

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මච්න් අපි කියමු දැන් මොකක් හරි කොම්පනි එකක ඩොමෙන් එකක් එස්පයර් වෙලා තියෙද්දි මම සල්ලි දිලා ගන්නවා. ඩොට් කොම් එකක් හොදෙ. ඉට පස්සෙ අර කොම්පනියට පුලුවන්ද නඩු දාලා හරි. ඩොමෙන් එකක් ගත්ත තැනට කියලා හරි මගෙන් ඩොමෙන් එක ගන්න.

    එහෙම පුලුවන්නම් එක හරි වැඩක් නේ. මම ගත්තෙ සල්ලි ඩිලනෙ යක
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    cyber squatting walata case thiyenawa eth first come first serve bacis ne yanne e hinda ehema karanna ba.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    No they cant. But you can sell the domain for very large price. May be couple of lax.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    ඔව් ගන්න පුළුවන්. එකට ලොකු ගානක් වියදම් කරන්න වෙනවා ඒවගෙන හොද ලෝ කම්පැනි එකක් අල්ලාගන්න වෙනවා.
    ඕක කරන්න බැරි දෙයක් නෙමේ. නිත්‍යනුකුලවම උන්ට උබෙන් ඕක ආයිත් ගන්න පුළුවන්.
    වැඩි දුර නොයවා ෂේප් එකේ ගානක් කඩාගෙන ඕක දීල දාපන් බන්.
    කොහොමත් උන්ට උබෙන් ඕක නීතියෙන් ගන්න 1-3 ලක් කුඩු වෙනවා.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,313
    1,528
    113
    32
    Earth-Cj025
    එහෙම උබෙන් ගන්න උන්ට බැහැ . මම දන්න කෙනෙක් ලංකාවේ Company එකක Domain එකක් ඔහොම අරගෙන සල්ලි වලට උන්ටම වික්කා ආපහු , මන්නම් හිතන්නේ නැහැ නඩු කියලා එහෙම මොකුත් කරන්න පුළුවන් වෙයි කියලා , අපිත් එක සල්ලි වලටනේ බන් ගන්නේ , හොරෙන් ගන්නේ නැහැනේ.

    නිකන් එකත් අර මොකක් හරි කුපාඩි වැඩක්නේ බන්. ඔය ඕන තරම් Business Filed එකේ වුන් ඔයිට වඩා ජරා වැඩ කරන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් ගන්න පුළුවන්. එකට ලොකු ගානක් වියදම් කරන්න වෙනවා ඒවගෙන හොද ලෝ කම්පැනි එකක් අල්ලාගන්න වෙනවා.
    ඕක කරන්න බැරි දෙයක් නෙමේ. නිත්‍යනුකුලවම උන්ට උබෙන් ඕක ආයිත් ගන්න පුළුවන්.
    වැඩි දුර නොයවා ෂේප් එකේ ගානක් කඩාගෙන ඕක දීල දාපන් බන්.
    කොහොමත් උන්ට උබෙන් ඕක නීතියෙන් ගන්න 1-3 ලක් කුඩු වෙනවා.

    බෙන් 10;18272111 said:
    එහෙම උබෙන් ගන්න උන්ට බැහැ . මම දන්න කෙනෙක් ලංකාවේ Company එකක Domain එකක් ඔහොම අරගෙන සල්ලි වලට උන්ටම වික්කා ආපහු , මන්නම් හිතන්නේ නැහැ නඩු කියලා එහෙම මොකුත් කරන්න පුළුවන් වෙයි කියලා , අපිත් එක සල්ලි වලටනේ බන් ගන්නේ , හොරෙන් ගන්නේ නැහැනේ.

    නිකන් එකත් අර මොකක් හරි කුපාඩි වැඩක්නේ බන්. ඔය ඕන තරම් Business Filed එකේ වුන් ඔයිට වඩා ජරා වැඩ කරන්නේ

    Mama gaththe na ban. **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke domain eka dala tibba nisa mai yaluwekui podiyata viwadayak giya. U kiyanawa domain eka ganna thahanam lu .