මච්න් අපි කියමු දැන් මොකක් හරි කොම්පනි එකක ඩොමෙන් එකක් එස්පයර් වෙලා තියෙද්දි මම සල්ලි දිලා ගන්නවා. ඩොට් කොම් එකක් හොදෙ. ඉට පස්සෙ අර කොම්පනියට පුලුවන්ද නඩු දාලා හරි. ඩොමෙන් එකක් ගත්ත තැනට කියලා හරි මගෙන් ඩොමෙන් එක ගන්න.
එහෙම පුලුවන්නම් එක හරි වැඩක් නේ. මම ගත්තෙ සල්ලි ඩිලනෙ යකො
එහෙම පුලුවන්නම් එක හරි වැඩක් නේ. මම ගත්තෙ සල්ලි ඩිලනෙ යකො