Mkkd me siddiyaඋබේ ඔය renew කරන්න තියන domains ටික cloudflare එකට transfer කරන්න. එතකොට ඊලග අවුරුද්දට එක්ක renewal වෙලා Cloudflare එකට එන්නේ.
මමත් ඔක්කොම domain ටික මේකට හරවල තියෙන්නේ. USD 8.57 අවුරුද්දටම. හැබැයි whois වලදී domain එකේ registered country එක නම් පෙන්නනවා.
Cloudflare domain registrar. Cloudflare ගේ අලුත් service එකක්. උන් charge කරන්නේ wholesale fee එක විතරයි. ඔය උඩින් දාල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න.Mkkd me siddiya
Hammata supirine. Porkbun ekat denw oita 1$ wage wadiyen.Cloudflare domain registrar. Cloudflare ගේ අලුත් service එකක්. උන් charge කරන්නේ wholesale fee එක විතරයි. ඔය උඩින් දාල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න.
![]()
ow bn coupon ekak set wuna. $22.72 pay kale.Coupon ekak hoyaganin 20% k wge discount ganna puluwan
country pennana eka num issue ekak. namechepa whois guard eka free hinda shape. coupon dala $22.72 gatha bn.උබේ ඔය renew කරන්න තියන domains ටික cloudflare එකට transfer කරන්න. එතකොට ඊලග අවුරුද්දට එක්ක renewal වෙලා Cloudflare එකට එන්නේ.
මමත් ඔක්කොම domain ටික මේකට හරවල තියෙන්නේ. USD 8.57 අවුරුද්දටම. හැබැයි whois වලදී domain එකේ registered country එක නම් පෙන්නනවා.