මචං මගේ ෆේස්බුක් පේජ් එකක් තියෙනව. මම ඒක අවුරුද්දකින් විතර යූස් කරල නෑ. ඒකට ඩොමේන් එකකුත් තියෙනව. මචං සමහර දවස්වලට මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් එනව බුකියෙන්.
මේකෙන් කියවෙන්නේ මචං මිනිස්සු මේ පේජ් එකට අැවිත් කියන එකනේ. සමහර විට ඩොමේන් එක බලල ඒ නමින්ම පෙජ් එකත් චෙක් කරාද දන්නෑ.
ඩොමේන් එක සෙල් කරානම් හරිනේ බන්.
මේකෙන් කියවෙන්නේ මචං මිනිස්සු මේ පේජ් එකට අැවිත් කියන එකනේ. සමහර විට ඩොමේන් එක බලල ඒ නමින්ම පෙජ් එකත් චෙක් කරාද දන්නෑ.
ඩොමේන් එක සෙල් කරානම් හරිනේ බන්.