එලකිරි කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
මගේ ලඟ තියන muskshow කියන domain එක adsense වලට පාවිච්චි කරන්න හැදුවෙ. මට තියෙන idea එක elon musk ගෙ විස්තර, අලුත්ම crypto information වගෙ දේවල් හොයලා දාලා page එකක් හදන්න. ඒ අදහස ගැන මොකද කට්ටිය හිතන්නෙ? නැත්තං මේ domain එක පාවිච්චි කරලා කරන්න පුලුවන් වෙන අදහස් තියන අය කියාගෙන යමු. ලොකු උදව්වක්