කටිටිය දන්නව ඇති Domain එකක් ගත්තොත් ගත්තමයි ආයෙ ඒව Rename කරන්නත් බෑ. ඒ වගේම Cancel කරල සල්ලි ආපහු ගන්නත් බෑ කියල කට්ටිය දන්නව ඇතිනෙ. අද ඉදල අපි දවස් 3ක් ඇතුලත Domain එක එපා නම්, වැරදි ඩොමේන් එක නම් අරන් තියෙන්නෙ, වෙන සිරා ඩොමේන් එකක් ඔලුවට ආව නම්, දවස් 3ක් ඇතුලත අපිට කියන්න. අපි ඔයාලෙ මුදල් ආපහු දෙනව. එහෙම නැත්නම් වෙන ඩොමේන් එකක් ඒ වෙනුවට Register කරල දෙනව කිසිම අමතර ගාස්තුවක් නැතුව.
මේක කොච්චර ප්රයෝජනවත්ද කියල දන්න කට්ටිය දන්නව ඇතිනෙ...
අපෙන් විතරයි ලංකාවෙ පලවෙනි පාරට
මේක කොච්චර ප්රයෝජනවත්ද කියල දන්න කට්ටිය දන්නව ඇතිනෙ...
අපෙන් විතරයි ලංකාවෙ පලවෙනි පාරට

Last edited:





