Dominos එකේ කෙල්ලෙක් අයියා කිව්වා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,306
    10,602
    113
    මන් පීසා එක ඉක්මනට ගන්න ඕනේ නිසා ටිකක් උකුලු මුකුලු කරා..හිතවත් කම ඕවර් ගිහින් මේකි අයියේ කිව්වනේ බං..:P
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මන් පීසා එක ඉක්මනට ගන්න ඕනේ නිසා ටිකක් උකුලු මුකුලු කරා..හිතවත් කම ඕවර් ගිහින් මේකි අයියේ කිව්වනේ බං..:P
    නම්බරේ ඉල්ලන් ගිහින් ටෝක් කරන්න මතක් උනේ නැද්ද?
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,401
    8,495
    113
    Galaha

    සිම් එකක් රුපියල් 2000ට විකුනපු කාලේ. හෙන ගහනව ඕකුන්ට. උද්දමනය එක්ක බැලුවොත් අද කාලේ රුපියල් 10 000ක් විතර වෙනව ඒ කලේ 2000ක්. ඉන්කමින් වලටත් කපාගෙන අවුට් ගොයින් වලට රුපියල් 15ක් කපපු කාලේ. ආපහු හෙන ගහනව කාලකන්නින්ට.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මන් පීසා එක ඉක්මනට ගන්න ඕනේ නිසා ටිකක් උකුලු මුකුලු කරා..හිතවත් කම ඕවර් ගිහින් මේකි අයියේ කිව්වනේ බං..:P
    අපි උ.කෝ.මු.කෝ කිව්වෙ නැද්ද?
     
    • Haha
    Reactions: Aluth Eka

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඉතින් හෙන ලොකු වැඩක් ද ඒක? කෙල්ලෙක් අයියා කිව්වත් ඒක හෙන වැඩේ කියල ත්‍රෙඩ් දාන්න තරම් වේලෙනවද බන් ?