Donald Trump අපිට_සුභ_පතයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    Donald Trump අපිට_සුභ_පතයි

    අලුත් අවුරුද්දට වටිනාකමක් දෙමින් සුපිරි බලවතාගෙන් උපදේශනාත්මක සුබපැතුම්


    උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ශ්‍රී ලාංකීකයන් වෙත සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උදාවුණු නව වසර සියළුම ශ්‍රී ලංකා වාසින්ට සාමය සතුට පිරි නව වසරක් වේවා යැයි ඔහු සිය සුබ පැතුම එක්කර ඇති බවයි වාර්තා වු‍ණේ.

    එහිදී ඔහු සඳහන් කර ඇත්තේ යහපාලන රජයට සහාය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අතදීමට අමෙරිකාව සූදානම් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩනැගීම හා ස්ථිර ආර්ථිකයක් ගොඩනැගාමේ කාර්යේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට තමන් සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

    දෙරට අතර පවතින මිත්‍රත්වය මේ උදාවූ අලුත් අවුරුද්දේ දී තවත් ශක්තිමක් කරගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා. චාරිත්‍ර වාරිත්‍රවලටට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකීකයන් සමරන මෙම අලුත් අවුරුද්දේ සම්ප්‍රදායන් තවත් පරාම්පරා ගණනාවකට ආරක්ෂා කර ගැනීමට වගබලා ගැනීම වැදගත් බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සමස්ත ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලා ඇත්තේ.



    trump.JPG





    http://www.business-standard.com/ar...on-sinhala-tamil-new-year-118041300211_1.html
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    mn hithuwa sri lanka qwwama uu danneth nethuwa ethi kiyala

    ලංකාවේ සමහර කළු සුද්දෝ නම් දැන් අවුරුදු සමරන්නෙත් නැහැනේ බොරු වැඩ කියලා.ඒක මූ දන්නේ නැතුව ඇති.

    කෙහෙද බන් මෙහෙම කිව්ව කියල තියෙන්නෙ. ලින්ක් එකක්??

    http://www.business-standard.com/ar...on-sinhala-tamil-new-year-118041300211_1.html
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යහපාලන රජයට සහාය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් අතදීමට අමෙරිකාව සූදානම් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩනැගීම හා ස්ථිර ආර්ථිකයක් ගොඩනැගාමේ කාර්යේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය ලබාදීමට තමන් සූදානම් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. දෙරට අතර පවතින මිත්‍රත්වය මේ උදාවූ අලුත් අවුරුද්දේ දී තවත් ශක්තිමක් කරගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා.


    trump.JPG

    කෙහෙද බන් මෙහෙම කිව්ව කියල තියෙන්නෙ. ලින්ක් එකක්??
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mn hithuwa sri lanka qwwama uu danneth nethuwa ethi kiyala

    ඒ මනුස්සය ඕව දන්නෑ බන් ඔය අපේ රටේ ජනාධිපති අපිට අව්රුදු වලට සුභ පතල ඇස් එම් ඇස් එවනව වගේ සීන් එකක්... :rofl:
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    ගොඩක් රටවල් වල sri lanka කිව්වාම හිතන්නෙ ලන්කාවෙ ඉන්නෙ දෙමළ කියලා .

    Affoo ow bn gdak suddo ahala thiyenawa magen oya kathawa.. Tamils population eka less than 10% kiwwama untath pudumai :yes::yes:
     

    Similar threads