Donald Trump Unveils Chart of Countries to be Hit with Latest Tariffs | Sri Lanka 44%

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Short term this will damage other economies. But in long run the other countries may try to reduce the reliance over US and find other markets this can damage the dollar dominance with time as the other countries may start trading with their own currencies 🤔🤔
    But US will be more independent from other countries for consumer goods🤔🤔
    True, but can Sri Lanka sustain that short period? That's what matters to us.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,259
    10,511
    113
    රනිලා ඕකාගෙ බෙස්ටියා..ශුවර් එකට ඒ නිසා තමා ගේම දුන්නේ..බදු අඩු කරන්න ඕනෙනම් රනිල් සියට තැනක් දෙන්න වෙනවා
     
    • Like
    Reactions: Reincarnator

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,259
    10,511
    113
    ලංකාවෙන් ඇමරිකාවට යන service වලටත් මේක බලපානවාද
    Oo ඕක වැඩි කරම අපිට අපි යවන බඩු වල ගානා වැඩිකරන්න වෙනවා..මොකද අපෙන් අය කරගන්න බදු වැඩි උන නිසා..එහෙම ගනන් වැඩි කරාම උන් අපේ බඩු ගන්නේ නැතුව යනවා..එතකොට අපිට ඒ අදායම අඩු වෙලා බිස්නස් වැටිලා ෆක් වෙලා යනවා...කැරියා වැඩිම බදු ගහල තියෙන මුල් 5 අපි ඉන්නවා..මූ මොකක් හරි හොද ඇරියස් එකක් අල්ලලා තියෙන්නේ හැබැයි..අපිට 44 ගහපු එක ඉන්දියන් උන්ට 26යි☹️
     
    • Like
    Reactions: Reincarnator

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Oo ඕක වැඩි කරම අපිට අපි යවන බඩු වල ගානා වැඩිකරන්න වෙනවා..මොකද අපෙන් අය කරගන්න බදු වැඩි උන නිසා..එහෙම ගනන් වැඩි කරාම උන් අපේ බඩු ගන්නේ නැතුව යනවා..එතකොට අපිට ඒ අදායම අඩු වෙලා බිස්නස් වැටිලා ෆක් වෙලා යනවා...කැරියා වැඩිම බදු ගහල තියෙන මුල් 5 අපි ඉන්නවා..මූ මොකක් හරි හොද ඇරියස් එකක් අල්ලලා තියෙන්නේ හැබැයි..අපිට 44 ගහපු එක ඉන්දියන් උන්ට 26යි☹️
    එහෙම නැ නේද. උන්ට ගහලා තියෙන tariff percentage එකෙන් 1/2 උන් ගහලා ආයේ. අපේ 88 නිසා 44. India 52 නිසා 26.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,255
    8,132
    113
    වැරදි මිනිහා එක්ක ට්‍රම්ප් හැප්පෙන්න හදන්නේ.. අපේ අනුර සහෝදරයා ගාව තියන ට්‍රම්ප්පච්චිගේ ෆයිල් ටික එලියට දාගන්න වගේ ඔය දගලන්නේ. 🤔
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,741
    1,349
    113
    Sri Lanka
    I mean you don't need parliament approval to remove taxes on US products And isn't this the most educated Parliament we ever had.🤫
    Yeah this is true . But mchn, if the taxes were to reduce on us imported goods, it will reduce the resistance to buy those by Sri Lankan consumers… will make a outflow of the only few dollars that we have in reserve and may deplete. And we will have to burrow again and bla bla 🤔🤔 but in the other way around US might reduce their tax as well if we do so and we may have an income from the exports as well. I don’t t know,
    May be it’s too messed up in our country to predict 😅😅

    Finally someone with some sense.Us still is the world police.unstable economies will bring chaos to weak governments like SL.So do we want US kind of life style or more leftist kind of life style.
    Yeah we don’t have any cards to or leverage as big countries like China, India, Canada etc… we might have to find a way through negotiation to survive… 😅😅
    ------ Post added on Apr 3, 2025 at 12:32 PM
     
    • Like
    Reactions: Reincarnator