Donald Trump wins landslide victory in Iowa

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113



    37b2859f-535a-4a4e-96a6-0b6f5fc0e01b-medium16x9_iowacaucusmap.JPG


    - Vivek Ramaswamy drops out

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,477
    113
    සේදවත්ත
    දේශපාලනය කියන්නේ ඇන්දෙන එක
    ආයේ ඉලග අවුරුදු 5 වෙනකොට ඩිමොක්‍රටික් එකෙක් ගේයි රිපබ්ලිකන් එපා කියලා 🤣 . ඇමරිකන් මී හරක් ටික ඔහේ ජන්ද දානව . කෝපරේට් සෙක්ටර් එකට ඕනේ විදියට රට දුවනවා මොකා ආවත් .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,890
    15,384
    113
    New Zealand
    mu dinnoth patta this year, wars tika shape wela markets tika up wei, also lgbt cancer adu wei
    මූ ආවොත්යුද්ධ ටික කොහොමත් නවතිනවා. මූ අයුධවිකුණලා සල්ලි හොයන එකෙක් නෙමෙයි. ඒත් අනිත් බේසික් පුත්තු ටික මුලින්ම කරන්නේ කොහේ හරි යුද්ධ අවුලවලා ආයුධ බිස්නස් එකෙන් ගොඩ යන්න ප්ලැන් ගහන එක.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,327
    25,525
    113
    මූ ආවොත් යුද්ධ නවතිනවා.හැබැයි ඇමරිකාවේ ආයුධ වෙළඳාම ට පහරක් වැදිලා ඇමරිකන් මහැ බැංකුව සහ අනෙක් බැංකු වල උද්ධමනය වැඩින්වෙලා, ලොකේ ජීවන තත්වය තව අමාරු වෙනවා.
    වවාගෙන කන අපේ වගේ රටවල් වලට ලොකු අව්ලක් නැහැ.
     
    • Like
    Reactions: Mr Bones

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    මෙරුන් පාට පේනකොට, අතීතෙ මතක් වෙලා පොහොට්ටුවෙ උන්ගෙ පපුව පිච්චිලා යනව ඇති නේද