Donating Your PC’s Computing Power - COVID 19

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කොරෝනා වලට බෙහෙත් හොයන project එකට උදව් කරන්න කැමතිනං හැමෝටම දැන් ඒකට අවස්ථාවක් තියෙනවා. කොහොමද කිව්වොත් තමුන්ගේ computer එකේ processing power එක donate කරලා. පහල ලින්ක් එකේ වැඩි විස්තර තියෙනවා.

    https://fossbytes.com/help-find-coronavirus-cure-donating-pcs-computing-power/?fbclid=IwAR3jwiJRPmQcP-1xDFcgRbk_AQLJMI5IS8zaybi3ywsUW89c10AGv1YLkqo

    https://foldingathome.org/covid19/