Dondra Head Lighthouse

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ මම සංචාරයට ගොඩක් ආසා දේවල් වලින් රේල් ට්‍රැක් එක ඇරුනම මගේ කැමතිම අනිත් දේ තමයි ලයිට් හවුසස් කියන්නේ.
    ලංකාව් ප්‍රදීපාගාර 23ක් තියනවා. (වරායේ ඒවාත් ඇතුළුව)
    කලින් මම ලංකාවේ ප්‍රදීපාගාර ගැන ත්‍රෙඩ් එක කළා මතක ඇති.

    Click Here


    ඒ අතරින් ලස්සනම ප්‍රදීපාගාරය තමයි දෙවුන්දර තුඩුවේ පිහිටලා තියෙන්නේ. ගොඩක් අය කතරගම යන අතර මඟ දෙවිනුවර පන්සලට ගොඩ වැදුනත් ප්‍රදීපාගාරය බලන්න යන්නේ නෑ. හේතුව පාරෙන් ටිකක් ඇතුලට වෙන්න පිහිටලා තිබීම.


    58981_145316125506993_143349459036993_239392_1399332_n.jpg


    ලංකාවේ දකුණු කෙරෝල ඒ කියන්නේ දෙවුන්දර තුඩුවේ තමයි මේ අපූරූ ස්ථානය පිහිටලා තියෙන්නේ. ප්‍රදීපාගාරය නිසාමත් නෙමෙයි, එතන පිහිටලා තියෙන මුහුදු වෙරලත් ගොඩක් ලස්සනයි. ප්‍රදීපාගාරය ගැන කියනවා නම් 1890 වසරේ තමයි මෙක හැදුවේ. ගලින් තමයි මේක නිර්මානය කරලා තියෙන්නේ. මීටර 49ක් උසයි. දැනටත් ක්‍රියාත්මක වෙනවා. හැම තත්පර 5කටම පාරක් ආලෝකය ලබා දෙනවා. මේ පින්තූර එලකිරි සංචාරකයා ෆේස්බුක් පේජ් එකේ පෝස්ට් කළා. ඒත් එලකිරි එකේ දාන්න බැරි උනා. ඒ නිසා එලකිරි සාමාජිකයෝ හැමෝම වෙනුවෙන් පින්තූරු ටික ඉදිරිපත් කරන්න හිතුවා.

    40923_145316848840254_143349459036993_239401_7875464_n.jpg


    40923_145316852173587_143349459036993_239402_2961888_n.jpg


    40923_145316855506920_143349459036993_239403_170552_n.jpg


    40923_145316858840253_143349459036993_239404_7070996_n.jpg


    40923_145316838840255_143349459036993_239398_954144_n.jpg


    40923_145316842173588_143349459036993_239399_4281114_n.jpg


    40923_145316862173586_143349459036993_239405_2449822_n.jpg


    58908_145317052173567_143349459036993_239408_1623329_n.jpg


    58908_145317055506900_143349459036993_239409_5917478_n.jpg


    40923_145316865506919_143349459036993_239406_5484092_n.jpg


    40923_145316868840252_143349459036993_239407_4897630_n.jpg


    58908_145317058840233_143349459036993_239410_1240686_n.jpg


    58908_145317062173566_143349459036993_239411_2066669_n.jpg


    58908_145317065506899_143349459036993_239412_260339_n.jpg


    58908_145317078840231_143349459036993_239416_1417270_n.jpg


    58814_145317428840196_143349459036993_239418_2188384_n.jpg


    58814_145317432173529_143349459036993_239419_6997877_n.jpg


    58814_145317435506862_143349459036993_239420_738535_n.jpg


    58814_145317438840195_143349459036993_239421_4789276_n.jpg


    58814_145317442173528_143349459036993_239422_7115350_n.jpg


    58814_145317452173527_143349459036993_239425_8005832_n.jpg


    58814_145317445506861_143349459036993_239423_6568735_n.jpg


    58814_145317455506860_143349459036993_239426_6184555_n.jpg


    58814_145317448840194_143349459036993_239424_4191265_n.jpg


    picture.php



     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් ගොඩාක් ආසයි මේ ලයිට් හවුස් වලට.. බේරුවල එකට නම් කීප පාරක්ම ගිහිල්ලා තියෙනවා.. මුහුදේ බෝට්ටුවකින් යන්න ඕනෙ... :):):)
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    niyamayi ban

    mama asavata ekataka vath gihilla nehe banz:(



    ප.ලී

    බේරුවල එකට ගිය වාර ගණන කියන්න අමාරුම නම් නිවාඩු පාඩුවේ පස්සේ වෙලාවක කියපන්:P
    මමත් ගොඩාක් ආසයි මේ ලයිට් හවුස් වලට.. බේරුවල එකට න්අම් ඛිප ප්ආරක්ම ගිහිල්ලා තියෙනවා.. මුහුදේ බෝට්ටුවකින් යන්න ඕනෙ... :):):)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,629
    4,480
    113
    මම පොඩිකලෙදි ඔය ප්‍රදිපාගරෙ උඩටම ගියා
    එදවස්වල ඔය ප්‍රදිපාගරෙ බාර ප්‍රදාන නිලදාරියා හැටියට හිටියෙ අපෙ තාත්තගෙ යලුවෙක්