මැරිලත් සැප

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,992
    5,294
    113
    තොටිල්ලේ
    මිත්‍යා විශ්වාස තියෙන්නේ ලංකාවේ විතරද? 🤔

    මේකට හොඳම වගේම දරුණු විදිහට දුරදිග ගියපු උදාහරණයක් තමයි ප්‍රංශයේ Père Lachaise කියන සුසාන භූමියේ පිහිටලා තියන Victor Noir කියන පුද්ගලයාගේ සොහොන කියලා කියන්නේ.

    1848 ඉදන් 1870 වෙනකන් ජීවත්වුන මේ ප්‍රසිද්ධ වාර්තාකරුවා පියරේ බොනපාට් (නැපෝලියන් බොනපාට්ගේ නෑදෑයෙක්) කියන පුද්ගලයාගේ වෙඩි පහරකින් තමයි අවසන් ගමන් ගිහින් තියෙන්නේ. කොහොම හරි මේ පුද්ගලයව ආදාහනය කරාට පස්සේ ඔහු වෙඩි පහර වැදිලා පාරේ වැටුන විදිහ නිරූපණය වෙන විදිහටම ඔහුගේ සැබෑම ශරීර ප්‍රමාණයේ පිළිරුවක් එක්ක ඔහුගේ හිස් වැසුමේ අනුරුවකුත් Jules Dalou කියන නමින් හඳුන්වන පුද්ගලයා සොහොනට ඉහළින් නිර්මාණය කළා. මේ නිර්මාණය කරපු පිළිරුවේ තියෙන ලොකුම වෙනසක් තමා ඔහුගේ කලිසමේ ඒ අදාල ස්ථානයේ ලොකුවටම උළුප්පලා ඔහුගේ ශිෂ්ණය පෙන්වලා තියෙන එක. (ඡායාරූප බලන්න.) 😉

    මේ හේතුව හින්දා දැන් කාලයක ඉඳන් කාන්තාවන් අමුතුම මිත්‍යා විශ්වාසයක් හිතේ තියාගෙන මේ පිළිමය ළඟට යන එක සිදු කරනවා. එහෙම ගිහින් ඔවුන් මුලින්ම මේ පිළිරුවේ තොල් සිපගෙන ඊට පස්සේ තමන්ගේ ලිංගික අවයව අර පිළිරුවේ කලින් කියපු විදිහට උලුප්පලා පෙන්වලා තියෙන කොටසේ කිහිප වතාවක් පිරිමදින එක සිදු කරනවා කියලා වාර්තා වෙනවා. 😅 ඊට පස්සේ ඔවුන් අන්තිමේට මලක් අරගෙන ඒ පුද්ගලයාගේ පිළිරුව ආසන්නයේ තියෙන ඔහුගේ තොප්පිය ඇතුලට දාන එක තමයි සිදු කරන්නේ. 🌺 මෙහෙම කළාම කාන්තාවන් තමන්ට සරු බව, වැඩිපුර ලිංගික තෘප්තිය වගේම වසරක් වගේ කාලයක් ඇතුලත සැමියෙක් හොයාගන්න ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා තමා ඔවුන් මේ දේ කරන්න පෙළඹිලා ඉන්නේ. 🫠

    කොහොම වුණත් මේක වළක්වන්න ප්‍රංශයේ රජය අන්තිමේට මේ සොහොන වටේ විශාල වැටක් ගහලා තිබුනා. හැබැයි මිනිස්සු මේකට ගොඩක් විරෝධතා කරපු නිසා අන්තිමට ඒ වැට ගලවලා අයින් කරන්න තමයි ප්‍රංශයේ රජයට සිද්ධ වුණේ. අද මේ වෙනකොටත් මේ මිථ්‍යා විශ්වාසය හිතාගන්න බැරි තරම් ජනප්‍රිය නිසා කාන්තාවන් සිපගෙන වගේම පිරි මැදලාම මේ පුද්ගලයාගේ පිළිරුවේ තොල් වල සහ කලිසමේ දීප්තිමත් තඹ පැහැය මතුවෙලා තියෙනවා පවා අපිට බලාගන්න පුළුවන්. (ඡායාරූප බලන්න.) එහෙම බලනකොට මේ මිථ්‍යා විශ්වාසය කොයි තරම් දුර දිග ගිහින් තියෙනවද කියලා ඔබට පැහැදිලියි නේද? 😬

    Credit - සුලෝචන සඳකැළුම් - ✍️

    තොරතුරු අන්තර්ජාලයෙනි.

    A0D4B0B0-B775-4F22-8875-C58EC7FA507A.jpeg
    6CC480E1-9155-482B-8614-D177C7F7C484.jpeg
    3696BD44-2F6E-43BE-8776-EE8C5F35E7B8.jpeg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    වෙඩි වදිද්දි මුණිත් අතට වැටුණ නම් එහෙම උලුප්පන්න ඉතුරුවෙන්නෙ වෙන එකක්. හැබැයි එහෙම වුණානම් ඕකෙ අතුල්ල ගන්න එන්නෙ ගෑණු පරාණ නම් නෙවේ. 🥴
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිත්‍යා විශ්වාස තියෙන්නේ ලංකාවේ විතරද? 🤔

    මේකට හොඳම වගේම දරුණු විදිහට දුරදිග ගියපු උදාහරණයක් තමයි ප්‍රංශයේ Père Lachaise කියන සුසාන භූමියේ පිහිටලා තියන Victor Noir කියන පුද්ගලයාගේ සොහොන කියලා කියන්නේ.

    1848 ඉදන් 1870 වෙනකන් ජීවත්වුන මේ ප්‍රසිද්ධ වාර්තාකරුවා පියරේ බොනපාට් (නැපෝලියන් බොනපාට්ගේ නෑදෑයෙක්) කියන පුද්ගලයාගේ වෙඩි පහරකින් තමයි අවසන් ගමන් ගිහින් තියෙන්නේ. කොහොම හරි මේ පුද්ගලයව ආදාහනය කරාට පස්සේ ඔහු වෙඩි පහර වැදිලා පාරේ වැටුන විදිහ නිරූපණය වෙන විදිහටම ඔහුගේ සැබෑම ශරීර ප්‍රමාණයේ පිළිරුවක් එක්ක ඔහුගේ හිස් වැසුමේ අනුරුවකුත් Jules Dalou කියන නමින් හඳුන්වන පුද්ගලයා සොහොනට ඉහළින් නිර්මාණය කළා. මේ නිර්මාණය කරපු පිළිරුවේ තියෙන ලොකුම වෙනසක් තමා ඔහුගේ කලිසමේ ඒ අදාල ස්ථානයේ ලොකුවටම උළුප්පලා ඔහුගේ ශිෂ්ණය පෙන්වලා තියෙන එක. (ඡායාරූප බලන්න.) 😉

    මේ හේතුව හින්දා දැන් කාලයක ඉඳන් කාන්තාවන් අමුතුම මිත්‍යා විශ්වාසයක් හිතේ තියාගෙන මේ පිළිමය ළඟට යන එක සිදු කරනවා. එහෙම ගිහින් ඔවුන් මුලින්ම මේ පිළිරුවේ තොල් සිපගෙන ඊට පස්සේ තමන්ගේ ලිංගික අවයව අර පිළිරුවේ කලින් කියපු විදිහට උලුප්පලා පෙන්වලා තියෙන කොටසේ කිහිප වතාවක් පිරිමදින එක සිදු කරනවා කියලා වාර්තා වෙනවා. 😅 ඊට පස්සේ ඔවුන් අන්තිමේට මලක් අරගෙන ඒ පුද්ගලයාගේ පිළිරුව ආසන්නයේ තියෙන ඔහුගේ තොප්පිය ඇතුලට දාන එක තමයි සිදු කරන්නේ. 🌺 මෙහෙම කළාම කාන්තාවන් තමන්ට සරු බව, වැඩිපුර ලිංගික තෘප්තිය වගේම වසරක් වගේ කාලයක් ඇතුලත සැමියෙක් හොයාගන්න ලැබෙනවා කියලා විශ්වාස කරන නිසා තමා ඔවුන් මේ දේ කරන්න පෙළඹිලා ඉන්නේ. 🫠

    කොහොම වුණත් මේක වළක්වන්න ප්‍රංශයේ රජය අන්තිමේට මේ සොහොන වටේ විශාල වැටක් ගහලා තිබුනා. හැබැයි මිනිස්සු මේකට ගොඩක් විරෝධතා කරපු නිසා අන්තිමට ඒ වැට ගලවලා අයින් කරන්න තමයි ප්‍රංශයේ රජයට සිද්ධ වුණේ. අද මේ වෙනකොටත් මේ මිථ්‍යා විශ්වාසය හිතාගන්න බැරි තරම් ජනප්‍රිය නිසා කාන්තාවන් සිපගෙන වගේම පිරි මැදලාම මේ පුද්ගලයාගේ පිළිරුවේ තොල් වල සහ කලිසමේ දීප්තිමත් තඹ පැහැය මතුවෙලා තියෙනවා පවා අපිට බලාගන්න පුළුවන්. (ඡායාරූප බලන්න.) එහෙම බලනකොට මේ මිථ්‍යා විශ්වාසය කොයි තරම් දුර දිග ගිහින් තියෙනවද කියලා ඔබට පැහැදිලියි නේද? 😬

    Credit - සුලෝචන සඳකැළුම් - ✍️

    තොරතුරු අන්තර්ජාලයෙනි.

    View attachment 196392View attachment 196393View attachment 196394
    කවද හරි මයිනගෙ පිලිමෙකට බයියො මෙහෙම කරයි නේද @2osama @king solomon @iphonebaba