Dondra Lighthouse

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Hi guys, I recently visited Dondra Lighthouse after hearing a fake news that now it is allowed to go up to the top. But going inside is still prohibited unless you have a special permission.:( Anyhow I would like to share some images I captured there.

    Dondra-Lighthouse-1.jpg

    Lighthouse-in-Dondra.jpg

    Lighthouse-in-Dondra-3.jpg

    Dondra-Lighthouse-3.jpg

    Dondra-Lighthouse-4.jpg

    Dondra-Lighthouse-5.jpg

    Dondra-Lighthouse-6.jpg

    Survey-Point-at-Dondra-Lighthouse.jpg

    Sad-Notice.jpg

    Beautiful-Beach.jpg

    Crabs.jpg

    Oysters.jpg

    Oysters-3.jpg

    Oysters-2.jpg

    Hermit-Crab.jpg

    Hermit-Crab-2.jpg

    Dondra-Lighthouse-3-1.jpg

    Lighthouse-in-Dondra-4.jpg

    Lighthouse-in-Dondra-2.jpg

    Read the full article about Dondra Lighthouse here.
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම නම් ගියා අවසර ඇතුව උඩටම 2016දි.
    අපෝ එපා වෙනවා නගින්න ගියාම නම් කැරකි කැරකි. :sorry:

    හැබයි උඩට ගියාම නම් මාර ලස්සනයි. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tfs+4

    උඩට ගියාම පට්ට ලස්සනට පේනව

    මහා ලොකු පර්මිශන් එකක් ඕන නෑ, අපිත් ගියේ අදුරන කෙනෙක් අදුරන තවත් කෙනෙක් ට කියල
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මම නම් ගියා අවසර ඇතුව උඩටම 2016දි.
    අපෝ එපා වෙනවා නගින්න ගියාම නම් කැරකි කැරකි. :sorry:

    හැබයි උඩට ගියාම නම් මාර ලස්සනයි. :yes:

    මාත් එක පාරක් ගියා බං.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මොකක්ද බං අඳුරන උන්ට විතරක් යන්නදෙන එක? ලංකාව වගේ කාලකන්නි රටක් අම්මප.. බලය, ධනය, පගාව, දැනහැඳුනුම්කම් මත තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නෙ. දැන් යුද්දෙකුත් නැති එකේ, ටිකට් එකක් අරගෙන ඕනෙ නම් ආරක්ශකයෙක් දාල චෙක් කරල උඩට යන්න දුන්න නම්, මුන්ට ගානක් හොයාගන්නත් පුලුවන්. සංචාරක කර්මාන්තෙටත් හොඳයි. කාලකන්නි හැත්ත.
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    මොකක්ද බං අඳුරන උන්ට විතරක් යන්නදෙන එක? ලංකාව වගේ කාලකන්නි රටක් අම්මප.. බලය, ධනය, පගාව, දැනහැඳුනුම්කම් මත තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නෙ. දැන් යුද්දෙකුත් නැති එකේ, ටිකට් එකක් අරගෙන ඕනෙ නම් ආරක්ශකයෙක් දාල චෙක් කරල උඩට යන්න දුන්න නම්, මුන්ට ගානක් හොයාගන්නත් පුලුවන්. සංචාරක කර්මාන්තෙටත් හොඳයි. කාලකන්නි හැත්ත.

    Sahathika Aththa.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මොකක්ද බං අඳුරන උන්ට විතරක් යන්නදෙන එක? ලංකාව වගේ කාලකන්නි රටක් අම්මප.. බලය, ධනය, පගාව, දැනහැඳුනුම්කම් මත තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නෙ. දැන් යුද්දෙකුත් නැති එකේ, ටිකට් එකක් අරගෙන ඕනෙ නම් ආරක්ශකයෙක් දාල චෙක් කරල උඩට යන්න දුන්න නම්, මුන්ට ගානක් හොයාගන්නත් පුලුවන්. සංචාරක කර්මාන්තෙටත් හොඳයි. කාලකන්නි හැත්ත.

    ප්‍රදීපාගාර කියන්නේ සංචාරකයන්ට බලල ආතල් ගන්න හදපු එකක් නේමේ කුකුලෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් හදපු එකක් ..අනික ඔකේ ආරක්ෂක උපක්‍රම මොකුත් නැ මෙහෙ අනාත සිංහල කුකුල්ලු ටික ඔකේ නැගල පිස්සෝ වගේ ෆෙල්ෆි ගහ ගහ හිහින් බිමට පතබැඋනහම වගකියන්න ඕනේ ඔකේ බාර මනුස්සයා හාබර් එකේ ලොක්කයි ඒකයි කොල්ලටයි බල්ලාටයි හැම එකාටම යන්න දෙන්නේ නැත්තේ
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ප්‍රදීපාගාර කියන්නේ සංචාරකයන්ට බලල ආතල් ගන්න හදපු එකක් නේමේ කුකුලෝ අවශ්‍යතාවයක් වෙනුවෙන් හදපු එකක් ..අනික ඔකේ ආරක්ෂක උපක්‍රම මොකුත් නැ මෙහෙ අනාත සිංහල කුකුල්ලු ටික ඔකේ නැගල පිස්සෝ වගේ ෆෙල්ෆි ගහ ගහ හිහින් බිමට පතබැඋනහම වගකියන්න ඕනේ ඔකේ බාර මනුස්සයා හාබර් එකේ ලොක්කයි ඒකයි කොල්ලටයි බල්ලාටයි හැම එකාටම යන්න දෙන්නේ නැත්තේ

    අන්න ඒක තමයි මම කියන්නෙ, කොල්ලටයි, බල්ලටයි යන්න බෑ. හැබැයි හාබර් මාස්ටර්ගෙ නෑයොන්ට, යාලුවොන්ට යන්න පුලුවන්. ඇයි මිනිහගෙ නෑයො, යාලුවො සෙල්‍ෆි ගහන්නෙ නැති වැදගත් මිනිස්සුද? යන්න නොදෙනවනම් එකෙකුටවත් යන්න නොදෙන්න ඕනෙ. දෙනව නම්, විදිමත් ක්‍රියාපටිපාටියකට අනුව යන්න දෙන්න ඕනෙ. තේරුම් ගනින් කියන එක.