Dondra Lighthouse

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    dan yanna denne na bn permisson nethuwa.. mokadda case ekak gihin thibba game ekek security un nethi welawe set ekak udata aragena gihin horata.. passe eka mattu wela mokadda seen ekak welaa. media ewunuth awith wede naalaa. :angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    දැන් යන්න දෙන්නෑ තමා. ඉස්සර පොඩි කාලෙ දවසෙම ඕක ඇතුලෙ තමා හිටියෙ. එක්කො මුහුදෙ නානව නැත්තන් ඕක උඩට නගිනව.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අන්න ඒක තමයි මම කියන්නෙ, කොල්ලටයි, බල්ලටයි යන්න බෑ. හැබැයි හාබර් මාස්ටර්ගෙ නෑයොන්ට, යාලුවොන්ට යන්න පුලුවන්. ඇයි මිනිහගෙ නෑයො, යාලුවො සෙල්‍ෆි ගහන්නෙ නැති වැදගත් මිනිස්සුද? යන්න නොදෙනවනම් එකෙකුටවත් යන්න නොදෙන්න ඕනෙ. දෙනව නම්, විදිමත් ක්‍රියාපටිපාටියකට අනුව යන්න දෙන්න ඕනෙ. තේරුම් ගනින් කියන එක.

    mcn lankawe bahuthrayak minissu sabudduka ne samaja awabodhe zero...ehema un inna rataka oya wage than walata unlimited acsess dunnama gonnu wage thama hasirenne....ehnm dalada maligaweth karaduwa lagata yanda ekko danayak bara gnda one ntta connection tyenda one...ubth irisiyawa paththakin thiyala connections hadagnda puluwan & theyena dial ekk weyan....
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මොකක්ද බං අඳුරන උන්ට විතරක් යන්නදෙන එක? ලංකාව වගේ කාලකන්නි රටක් අම්මප.. බලය, ධනය, පගාව, දැනහැඳුනුම්කම් මත තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නෙ. දැන් යුද්දෙකුත් නැති එකේ, ටිකට් එකක් අරගෙන ඕනෙ නම් ආරක්ශකයෙක් දාල චෙක් කරල උඩට යන්න දුන්න නම්, මුන්ට ගානක් හොයාගන්නත් පුලුවන්. සංචාරක කර්මාන්තෙටත් හොඳයි. කාලකන්නි හැත්ත.

    සංචාරක කර්මාන්තයෙන් නම් හොඳ ගානක් හොයාගන්න පුළුවන් තමයි විදිමත් විදියකට උඩට යන්න දුන්නා නම්.
     
    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    dan yanna denne na bn permisson nethuwa.. mokadda case ekak gihin thibba game ekek security un nethi welawe set ekak udata aragena gihin horata.. passe eka mattu wela mokadda seen ekak welaa. media ewunuth awith wede naalaa. :angry:

    මාත් අහල තියනවා මොකක් හරි කේස් එකක් වෙලා තියනවා කියලා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    උඹ ඒ පැත්තේ ද?

    බෝන් ඔහේ රේස්ඩ් කොලඹ. ඒ උනාට පොඩි කාලෙ නිවාඩුවට යනවා. ලයිට් හවුස් එක එහා පැත්තෙ මහ ගෙවල් තියෙන්නෙ.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai

    ela talk eka