මම නම් ගියා අවසර ඇතුව උඩටම 2016දි.
අපෝ එපා වෙනවා නගින්න ගියාම නම් කැරකි කැරකි.
හැබයි උඩට ගියාම නම් මාර ලස්සනයි.![]()
අන්න ඒක තමයි මම කියන්නෙ, කොල්ලටයි, බල්ලටයි යන්න බෑ. හැබැයි හාබර් මාස්ටර්ගෙ නෑයොන්ට, යාලුවොන්ට යන්න පුලුවන්. ඇයි මිනිහගෙ නෑයො, යාලුවො සෙල්ෆි ගහන්නෙ නැති වැදගත් මිනිස්සුද? යන්න නොදෙනවනම් එකෙකුටවත් යන්න නොදෙන්න ඕනෙ. දෙනව නම්, විදිමත් ක්රියාපටිපාටියකට අනුව යන්න දෙන්න ඕනෙ. තේරුම් ගනින් කියන එක.
bump
Bump
Wow.....lassanai bro
REP++++
patta
bump

මොකක්ද බං අඳුරන උන්ට විතරක් යන්නදෙන එක? ලංකාව වගේ කාලකන්නි රටක් අම්මප.. බලය, ධනය, පගාව, දැනහැඳුනුම්කම් මත තමයි හැමදේම කරගන්න වෙලා තියෙන්නෙ. දැන් යුද්දෙකුත් නැති එකේ, ටිකට් එකක් අරගෙන ඕනෙ නම් ආරක්ශකයෙක් දාල චෙක් කරල උඩට යන්න දුන්න නම්, මුන්ට ගානක් හොයාගන්නත් පුලුවන්. සංචාරක කර්මාන්තෙටත් හොඳයි. කාලකන්නි හැත්ත.
pm....i will make sue u will climb up to the top...
මැසේජ් එකක් දැම්මා...BUMP
+6 rep
Mama gihin tiyenawa
Bump

Dondra nemeyi yako Dewundara... suddanta namak kiyawanna bari unaa kiyala api eka continue karanna oneda..

dan yanna denne na bn permisson nethuwa.. mokadda case ekak gihin thibba game ekek security un nethi welawe set ekak udata aragena gihin horata.. passe eka mattu wela mokadda seen ekak welaa. media ewunuth awith wede naalaa.![]()
දැන් යන්න දෙන්නෑ තමා. ඉස්සර පොඩි කාලෙ දවසෙම ඕක ඇතුලෙ තමා හිටියෙ. එක්කො මුහුදෙ නානව නැත්තන් ඕක උඩට නගිනව.
bump
MAGETH ASAMA THENAK MACHANKOHOMADA IRA BEHEGENA YANA WELAWATA GAL THALAWA UDA IDDI
![]()

උඹ ඒ පැත්තේ ද?
අන්න ඒක තමයි මම කියන්නෙ, කොල්ලටයි, බල්ලටයි යන්න බෑ. හැබැයි හාබර් මාස්ටර්ගෙ නෑයොන්ට, යාලුවොන්ට යන්න පුලුවන්. ඇයි මිනිහගෙ නෑයො, යාලුවො සෙල්ෆි ගහන්නෙ නැති වැදගත් මිනිස්සුද? යන්න නොදෙනවනම් එකෙකුටවත් යන්න නොදෙන්න ඕනෙ. දෙනව නම්, විදිමත් ක්රියාපටිපාටියකට අනුව යන්න දෙන්න ඕනෙ. තේරුම් ගනින් කියන එක.
මේකට නගින්න ආස කෙනෙක් ඉන්නවා නම් contact me.... help එකක් දෙන්නම් යන්න..