මගේ e303s ඩොන්ගල් එක ලැප් එකට ගහපු ගමන් plug and play connect වෙනවා. මාර වදයක්. මේකෙ WCDMA ONLY settings හදන්නත් බෑ. ගොඩයන්න විදිහක් නැද්ද