මගේ ළඟ Huawei ඩොන්ගල් එකක් තිබුනා...පස්සේ යාලුවෙක් එකේ තිබුන Firmware එක අයින් කරලා mobile partner කියන වෙනම සොෆ්ට්වෙයාර් එකක් install කරලා
..දැන් හරියට සිස්ටෙම් එක ඩොන්ගල් අදුන ගන්නේ නෑ....
හැම Huawei ඩොන්ගල් එකකටම හරියන Firmware එකක් තියෙනවද.....
ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙනව නම් දෙන්න.කරුණාකර උදවු කරන්න.....


..දැන් හරියට සිස්ටෙම් එක ඩොන්ගල් අදුන ගන්නේ නෑ....
හැම Huawei ඩොන්ගල් එකකටම හරියන Firmware එකක් තියෙනවද.....ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියෙනව නම් දෙන්න.කරුණාකර උදවු කරන්න.....

