මචන්ලා මම මේ දවස්වල ඩොන්ගල් එකක් හොයනවා..තිබුන එක කැඩුනා 
ගන්න එකේ 4G LTE එකක්ම ගන්න කියල බැලුවේ..3000 හෝ ඊට අඩුවෙන් (හෝ ඊට ඉතා පොඩ්ඩක් වැඩියෙන්), වොරන්ටිත් එක්ක කොළඹ අවට (මහරගම/කොට්ටාව/බොරැල්ල/නුගේගොඩ/බම්බලපිටිය වගේ පැතිවල - යුනිටී එකේ හරි කමක් නැහැ) 4G Dongle එකක් ගන්න පුළුවන් තැනක් දන්නවද?
බොක්ස් එකේම ජෙනුයින් විදියට එනවා නම් හොඳයි...
අනිත් එක, උඹල රෙකමන්ඩ් කරන models එහෙම තියෙනවද?
මම eBay එකේ බැලුව..Huawei E3372h එකයි ZTE MF831 යි තමයි මගේ ගානට සෙට් වෙන ඒවා තියෙන්නේ..(below $24-$25)
උඹලගේ අදහස් කියපං