Dongle හෙල්ප් !

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මන් දැන් යූස් කරන්නෙ Huawei E303 ( Down - 7.2Mbps / Up - 5.76Mbps )ඩොන්ගල් එකක්.ඒකට මචන්ල ඔය පහල තියෙන ස්පීඩ් එක එනව.කනෙක්ශන් එක ස්ටේබල්.

    eb4h3c.jpg


    මට ගොඩක්ම ඕනෙ අප්ලෝඩ් ස්පීඩ් එක තමා.ඉතින් Huawei E3131 ( Down - 21Mbps / Up - 5.76Mbps ) එක ගත්තොත් ඔයිට වඩා අප්ලෝඩ් ස්පීඩ් එයිද ? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න.ස්තුතියි
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    ඩොන්ගල් එක වෙනස් උනාට අප්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙන එකක් නෑ ගොඩක් වෙලාවට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,486
    113
    mobitel eken ena signal walin uparima oya speed eka thamai. dongle wens karata wadak naha.