Dongle Help

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan Menna Me dongle eka Ganna hoda place ekak Kiyapanko, Me dongle eka use karana ewn innawada? Hodaida? Voice Support da?

    a0c326e8-ee3f-4fc1-badb-30b6d9f4a1fd.webp
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan Menna Me dongle eka Ganna hoda place ekak Kiyapanko

    a0c326e8-ee3f-4fc1-badb-30b6d9f4a1fd.webp

    යුරාජ් මාමිගෙන් ගත්තා මං දැන් මාස දෙකකට විතර කලින්.. කෝල් එකක් දාන්න.. පොරත් ෂුවර් බඩුත් ෂුවර්...:yes:
     
    • Like
    Reactions: Thor2014

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩොන්ගල් එක නම් හොඳයි මචෝ වොයිස් සපෝට් නෑ..:no: වෙන අවුලක් නෑ..:yes:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචන් මම ඕකම ගත්තා අපේ elakiri එකේ ඉන්න uraj ගෙන්. දැන් use කරන්නේ ඒක. elakirians ලට discounts දෙනවා ඌ.:P:P ගිහින් බලන්න.....:yes::yes:
     
    • Like
    Reactions: Thor2014

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මචන් මම ඕකම ගත්තා අපේ elakiri එකේ ඉන්න uraj ගෙන්. දැන් use කරන්නේ ඒක. elakirians ලට discounts දෙනවා ඌ.:P:P ගිහින් බලන්න.....:yes::yes:

    how much?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    wada ne bn ,mama try kalaa ussd wadath ne :( ,monwa nathath patta dongle eka maxxaa :)

    අප්පා. මට බලන්න බැරිවුනා. :dull:අවුලක් නෑ ඉතින් ඒකනම්.. ඩොන්ගල් එක පට්ට..:yes::yes:
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    570
    338
    63
    මන් ගාවත් ඕකක් තියන්නේ usb කේබල් එකට ගැහුවම එක දිගට ඩිස්කනෙක්ට් වෙනවා
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මන් ගාවත් ඕකක් තියන්නේ usb කේබල් එකට ගැහුවම එක දිගට ඩිස්කනෙක්ට් වෙනවා

    මචන් මමත් use කරන්නෙත් cable එකට ගහල. එහෙම අවුලක් නන් නෑ ..... බඩු හොදට වැඩ....:yes::yes: