Dongle help

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හදන්න ඩොන්ගල්? තියෙන විදියට ඕක repair කරන්න පුලුවන්ද මන්දා
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ඩොන්ගල් අලුත්වැඩියා කරනු ලැබෙ කියල කඩේක ගහල තියෙන බෝඩ් එකක්වත් දැක්ක බවක් මගෙ මතකයෙ නම් නෑ. අලුත් එකක් ගන්න වෙයි බං.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    වැටුන පාර සිම් එක දාන තැනට මොකක් හරි උනාද දන්නේ නෑ පොඩ්ඩක් සිම් එක දාල ඒ හරිය තද කරලා බලපං මචං සිම් එක හරියට සෙට් වෙන්නේ නැතුව ඇති :dull::dull:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඕකේ වොරන්ටි නැද්ද ? තියේ නම් මාරු කරන් වරෙන්කො

    නැත්නම් කුණු කම නැතිව අලුත් 21mbps එකක්ම ගිනි්න්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වැටුන පාර සිම් එක දාන තැනට මොකක් හරි උනාද දන්නේ නෑ පොඩ්ඩක් සිම් එක දාල ඒ හරිය තද කරලා බලපං මචං සිම් එක හරියට සෙට් වෙන්නේ නැතුව ඇති :dull::dull:

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕකේ වොරන්ටි නැද්ද ? තියේ නම් මාරු කරන් වරෙන්කො

    නැත්නම් කුණු කම නැතිව අලුත් 21mbps එකක්ම ගිනි්න්

    na bn 42mbps ekak tiyanawa htc bn
    eka epa wenawa bn software eka
    araka hena hurubuhuti gathiyata tiyenawa

    wade hari giya bn man cent tikak gahala dryer eken alluwa dan nam wada bn