Dongle help..

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මේ dongle use කරන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් comment එකක් දාන්නකෝ ..:nerd:

    ZTE MF730M
    Satellite


    HUawei E3251

    modem-3g-huawei-e3251-usb-stick-dc-hspa-hsupa-decodat-compatibil-7494435.jpg

    මේ දෙකෙන් එකක් ගන්න බලන්නේ..පොඩි help එකක් දෙන්න පුළුවන්නම්.. :)
    සුබ දවසක්..!
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕවනම් දන්නෙ නැහැ කොල්ලො ඒත් මමනම් කියන්නෙ මෙන්න මේ වගේ එකක් ගන්න කියලා
    41icmcDOB6L._SY300_.jpg
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕවනම් දන්නෙ නැහැ කොල්ලො ඒත් මමනම් කියන්නෙ මෙන්න මේ වගේ එකක් ගන්න කියලා
    41icmcDOB6L._SY300_.jpg

    මේකේ මොඩල් නම්බර් එක මොකක්ද මචෝ? 
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේකේ මොඩල් නම්බර් එක මොකක්ද මචෝ?
    මචන් මොඩල් ගොඩක් තියෙනව දැන් අලුත් ඒව ඇවිත් ඇති ටිකක් ගූගල් කරල බලපන්.ඔවගෙ සිග්නල් stregnth එක එහෙම පට්ට... අනික ප්ලග් කරල තියාගන්න ඕනි නැහැනෙ.. රීචාර්ජබල් බැටරි එකක් තියෙන්නෙ