:eek: Dongle එකක් Lock කරන්න Softwares තියද? :eek: පාවිච්චි කරන වෙලාවට විතරක් Unlock කරලා පාවිච්චි කරන්න පුළුවන් ක්රමයක්?? :eek: වෙන Computer එකකට Plug කළත් internet connect වෙන්න නම් Password ඉල්ලන්න එකක් වගේ???