මචන් ලා මගේ මගේ ළඟ තියෙනවා මොබිටෙල් එකෙන් හම්බුන ZTE (mf190b) dongle එකක් ! එකේ සොෆ්ට්වෙයාර් එක නොර්මල් එන විදිහට කෝල් ගන්න බහැ. මම ගොඩක් වෙලාවට කාර්ඩ් දාන නිසා කෝල් ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මේක වෙනුවට දාන්න පුළුවන් ද ? පුළුවන් නං දාන විදිහත් කියල දුන්නොත් පිං ඈ !
මේ තියෙන්නේ දැන් තියෙන විදිහ !
මේ තියෙන්නේ මට ඕනේ ඔප්ෂන්ස් ටික !
මේ තියෙන්නේ දැන් තියෙන විදිහ !
මේ තියෙන්නේ මට ඕනේ ඔප්ෂන්ස් ටික !