යකෝ මෙවා දානවද බොල මේ රෑ වෙච්ච වෙලාවේ..

තව ටිකෙන් නූල් බදින්න වෙනවා... කොම්පියුටරේ සවුන්ඩ් එක්ක වැඩි කරලා තිබ්බේ යකෝ... තාම පපුව ඩිග්.. ඩිග්.. ගානවා..

තව ටිකෙන් නූල් බදින්න වෙනවා... කොම්පියුටරේ සවුන්ඩ් එක්ක වැඩි කරලා තිබ්බේ යකෝ... තාම පපුව ඩිග්.. ඩිග්.. ගානවා..

kaalekin dakapu chaa ma thread ekak man baluwa mokadda ee kiyala eka paratama niwi niwi paththu wena 