ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා - ඔන්න ඊටපස්සෙ මම සින්ගා ඇවිත් ජොබ් එකක් හෙව්වා මැලේසියාවලින් ඇවිත් දවස් 4න් ජොබක් සෙට් උනා සින්ගාවල තියෙන හොදම කම්පැණි එකක මම increment දෙකක් ගත්තා අවුරුදු දෙකට පලවෙනි එක මාස 6න් දෙවෙනි එක ආපහු මාස 6කින් මම මාසෙට SGD8000 ගත්තා ලන්කාවට SGD6500-7000ක් එව්වා ඒ කියන්නෙ මාසෙට රුපියල් ලක්ශ 9ක් කිට්ටු වෙන්න . මේ බෝනස් නැතුව