මචන්ලා ඉස්සර කියන්නේ don't drink and drive කියලනේ. හබැයි මේක දැක්කම don't drink and walk කියලා තමයි කියන්න වෙන්නේ. පොඩ්ඩක් sounds වැඩි කරලා බලන්න. ආ.... ඔබ සංවේදී කෙනෙක් නම් දැන්ම වෙන ත්‍රෙඩ් එහෙකට මාරු වෙන එක හොඳා...!
බලලා සරුවාංගය සීතල වෙලා ගියානම් රෙප් එහෙකුත් දීලම යන්නෝ........

REPOST නම් සොරි වෙන්න ඕන.


minihawa deka dekath wahane issarahata giye
