maybe he is a hindu?![]()
yeah may be a sinhala-hindu.because his use of sinhala can't be of a tamil,lol
maybe he is a hindu?![]()
yeah may be a sinhala-hindu.because his use of sinhala can't be of a tamil,lol


හරක් මස් කන්නේ නැත![]()
කාලත් නැහැ.. කන්නෙත් නැහැ

මමනම් හරක් මස් කන්නෙ නෑ අනිත් අයටත් කියන්නෙ පුලුවන්නම් නොකා ඉන්න. මට බලකරන්න බෑ කන්න එපා කියලා...![]()
E WAGEMA SATHUN MARANTATH KRAMA THIYENAWA . ETH ME PAHARAYO UN MARANNE PELIYATA THIYAGENA
THAMANGE EKEKUGE BELLA KAPILA DAGALANAWA ANIK SATHTHU BALAN INNANAWA MONA THARAM THIRISANDA?
MEKATA ARGUE KARANA BROTHERS LAGEN AHANNA KAMATHIE UMBALAGE SAHODAYAYEKTA BELLA KAPALA MARANAWA OBATA BALAN INNA UNOTH MOKADDA THATHAWE
THIRISANA KIYALA NE UTA PENAWA
and, my friend, i think, all should keep religions from languages. buddha was what? indian buddha? or pali buddha? or dewanagari buddha? madhadi buddha?
no, he was Buddha. we are buddhists. not sinhalese buddhist.![]()
![]()
![]()
![]()
p.s. dewanagari, as i know is the language of magadha.
i don't get what you are trying to say mate.did you miss that "lol" part in my previous comment
nokana katiya'ta kisi aithiyak na harak mas kana katiyata bala karanna
kanna un kapuwawe nokana un nokapuwawe![]()
මේක නං ඉතිං අනුමත කරන්න පුළුවං කතාවක් නේමේ.........
ආහාර පිණිස සතුන් මැරීම වරදක් නොවේ කියන්න නම් සහෝ ටිකක් විතර ලැජ්ජා හිතෙන්න ඕන.......
මොකද ජීවත් වීමේ අයිතියට සීමා පනවන්න කාටද අයිතියක් තියෙන්නේ...........
පැහැදිලි තර්කය නම් රසම මස් කියන්නේ මිනී මස්ලුනේ............
එහෙනං ආහාර පිනිස මිනිස් සත්වයාවත් මරමු....... ඒකෙත් වරදක් නැහැනෙ ඔය තර්කෙ විදිහට.....
ඔය ශාඛ ගැනත් කියල තියන කතාවෙන් තේරෙන්නේ මොකක් හරි අන්තවාදි දෘෂිඨීයක උඹ ඉන්නේ..
උඹ බෞද්ධයෙක් නම් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදෙන්න.......
වෙන ආගමක නම් ආගමේ සත්‍ය හරය දකින්න......
කිසිම ආගමක හිංසාව අනුමතකරල නැහැ සහෝ................







therum gathoo jaye gathoo....!!!