Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
මම එළවලු-බත් විතරය් කන්නේ, හැබය් මට නම් කවුරු මොනවා කෑවත් ප්‍රශ්නයක් නැහැ. දේවදත්ත හාමුදුරුවෝ ඔය දේ බුදු සසුනට ගෙන්න ට්‍රය් කරා. එත් බුදුපියාණන් වහන්සේ ඒකට කැමති වුනේ නැහැ. ඕක ආගම පිළිබද ප්‍රශ්නයක් නෙමෙය්. බඩ පිළිබද ප්‍රශ්නයක්.

සත්ව හිංසාව නම් එපා කිව්වේ බුදු දහම විතරය්. අනිත් හැම ආගමකම බිලි පූජා අනුමත කළා.
 

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
yeah may be a sinhala-hindu.because his use of sinhala can't be of a tamil,lol

and, my friend, i think, all should keep religions from languages. buddha was what? indian buddha? or pali buddha? or dewanagari buddha? madhadi buddha?

no, he was Buddha. we are buddhists. not sinhalese buddhist. :P :P :P :P :P

p.s. dewanagari, as i know is the language of magadha.
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමනම් හරක් මස් කන්නෙ නෑ අනිත් අයටත් කියන්නෙ පුලුවන්නම් නොකා ඉන්න. මට බලකරන්න බෑ කන්න එපා කියලා... :yes: :yes:
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    මමනම් හරක් මස් කන්නෙ නෑ අනිත් අයටත් කියන්නෙ පුලුවන්නම් නොකා ඉන්න. මට බලකරන්න බෑ කන්න එපා කියලා... :yes: :yes:

    ඇයි මචන් හරකාගේ මස් විතරද මස්?
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0

    E WAGEMA SATHUN MARANTATH KRAMA THIYENAWA . ETH ME PAHARAYO UN MARANNE PELIYATA THIYAGENA
    THAMANGE EKEKUGE BELLA KAPILA DAGALANAWA ANIK SATHTHU BALAN INNANAWA MONA THARAM THIRISANDA?

    MEKATA ARGUE KARANA BROTHERS LAGEN AHANNA KAMATHIE UMBALAGE SAHODAYAYEKTA BELLA KAPALA MARANAWA OBATA BALAN INNA UNOTH MOKADDA THATHAWE
    THIRISANA KIYALA NE UTA PENAWA



    හරි වැරද්ද කියන්නෙ සාපෙක්ශ දෙයක්. අපේ ආග්මට හා සන්ස්කෘතියට වැරදි දෙයක් තව පිරිසකට හොන්ද වෙන්න පුලුවන්. ඒක ඔවුන්ගෙ විශ්වාසය. ඒකට අපිට කරන්න පුලුවන් දෙයක් නැහැ. ඔවට නීති අන පනත් ගෙනාවොත් වෙන්නෙ රටෙ ජාති භේද ඇති වෙන එක. අන්තිමට හරක් ටික බේරෙය්. භීශන වලින් දහස් ගනන් මිනිස්සු මැරෙය්
     
    • Like
    Reactions: Nadz19

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    and, my friend, i think, all should keep religions from languages. buddha was what? indian buddha? or pali buddha? or dewanagari buddha? madhadi buddha?

    no, he was Buddha. we are buddhists. not sinhalese buddhist. :P :P :P :P :P

    p.s. dewanagari, as i know is the language of magadha.

    i don't get what you are trying to say mate.did you miss that "lol" part in my previous comment
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මට හිතෙන විදිහට අපි වරද්දගෙන තියෙන්නෙ මේක දිහා ආගම පැත්තෙන් බලන නිසයි. මොකද පව්/පිං කියන එක ආගමෙන් ආගමට වෙනස් වෙන්න පුලුවන්. නමුත් සාධාරන/අසාධාරන, හරි/වැරදි කියන එක එහෙම නෙමෙයි. ආගමික ශාස්තෲවරු මොකක් කිව්වත් ඒ කියන දේ හරිද/සාධාරනද කියල තමනුත් හිතල බලනව නං තමයි හොඳ. මොකද මම දන්න විදිහට බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ කිසිම දෙයක් බුදු හාමුදුරුවො කියපු නිසා වත්, අම්ම තාත්ත කියපු නිසාවත්, නැත්නම් වෙනත් විශේෂ පුද්ගලයෙක් කියපු නිසා වත් පිලිගන්න එපා කියල. ඒ දේ තමන්ටත් හරියි කියල හිතෙනවනං විතරක් පිලිගන්න කියල.

    ඉතිං සතෙක් මරන කොට ඌට වේදනාවක් දැනෙනව, ඌ හුඟක් බය වෙනව/අසරන වෙනව කියන එක නොතේරෙන කෙනෙක් ඉන්නව වෙන්න බැහැ. ඉතිං එහෙම සතෙක්ව අපි නොමර හිටියොත් ඒක හොඳ දෙයක් මිසක් ඒකෙන් නරකක් වෙන්න බැහැ නේද?

    අනිත් එක ඕනම මැරුන සතකුගේ මස් කන එකේ වැරැද්දක් නැහැ. සතුන් මරන එකයි වැරදි. නමුත් මස් කන එකෙන් වැලකීමෙන් සතුන් මරන එක අඩු කරන්න පුලුවන්.

    අනෙක් කාරණය තමයි ඇයි හරක් මරන එක ගැන විතරක් කෑ ගහන්නෙ, අනික් සත්තු මරන එක වැරදි නැද්ද කියන එක. මොන සතා මැරුවත් වැරදියි. ඒත් එක ජාතියක සතෙක්ව හරි නොමර ඉන්න එක හොඳයි නේද බොරු නිදහසට කරුණු කිය කිය ඉන්නවට වඩා?

    100% සත්ත්ව ඝාතනයෙන් වැලකෙන්න කාටවත් බැහැ. නමුත් පුලුවන් හැම මොහොතකම එහෙම කරනවනම් හොඳයි.
     

    aits

    Junior member
  • Nov 7, 2010
    191
    7
    18
    elama kiri.ohoma thama ban okunta katha karanna one.kiri ammage mastika kana kalakanni hathikare
     

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    nokana katiya'ta kisi aithiyak na harak mas kana katiyata bala karanna
    kanna un kapuwawe nokana un nokapuwawe:rolleyes:

    උබ කියන විදියට කෑවටනම් අවුලක් නෑ. බල කරන්නත් බෑ තමයි එපා කියලා. ඒත් ගව ඝාතනය තමයි දැක දැක ඉවසගෙන ඉන්න බැරි. මරන්නේ නැතුව කන්න ක්‍රමයක් තියනවනම් කෑවට නෙමෙයි ගොම ගොඩේ බුදියගෙන කෑවත් කමක් නෑ.. ගව ඝාතනය කරන උන්ගේත් ඒ සතාව කන උන්ගේත් පවුලේ සාමාජිකයොත් ඒ වගේම දුක් විදල අවසන් ගමන් යන්න ඕනේ මරණයේ දුක තේරෙන්න. කන එක නැවැත්තුවනම් කව්රුත් මරන්නේ නෑ. අපි කව්රුත් ලංකාවේ ගැරඩි මස් කන්නේ නැති නිසා ගැරඩි මරන්නේ නෑනේ. ඒ වගේ තමයි. සියළුම මස් මාළු කෑම මිනිස්සු අත්හැරියනම් එක සතෙක්වත් මරන්න ඕනේ නෑ. කොයි සතා මරනව දැක්කත් මේ ආවේගෙ මේ විදියටම එනවා. හැමෝටම එහෙම වෙනවනම් කිසිම සතෙක්ව මරන්නේ නෑ... අර ලගදි එළුවෝ සියගණන් බෙල්ල කපපු උන්ටත් මේ ටික තමයි. තම තමන්ගේ ආගම්වල දෙවියන්ගෙන්ම සාප වෙනවා......

    උඹගේ පෝස්ට් එකට රිප්ලයි කලේ උඹත් එක්ක අවුලක් ඇති කරගන්න නෙමෙයි හරිද.. ඒ කතාව දැක්කම මගේ හිතට ආව දේ තමයි ඒ..
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS

    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0


    මේක නං ඉතිං අනුමත කරන්න පුළුවං කතාවක් නේමේ.........
    ආහාර පිණිස සතුන් මැරීම වරදක් නොවේ කියන්න නම් සහෝ ටිකක් විතර ලැජ්ජා හිතෙන්න ඕන.......
    මොකද ජීවත් වීමේ අයිතියට සීමා පනවන්න කාටද අයිතියක් තියෙන්නේ...........
    පැහැදිලි තර්කය නම් රසම මස් කියන්නේ මිනී මස්ලුනේ............
    එහෙනං ආහාර පිනිස මිනිස් සත්වයාවත් මරමු....... ඒකෙත් වරදක් නැහැනෙ ඔය තර්කෙ විදිහට.....

    ඔය ශාඛ ගැනත් කියල තියන කතාවෙන් තේරෙන්නේ මොකක් හරි අන්තවාදි දෘෂිඨීයක උඹ ඉන්නේ..
    උඹ බෞද්ධයෙක් නම් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදෙන්න.......
    වෙන ආගමක නම් ආගමේ සත්‍ය හරය දකින්න......
    කිසිම ආගමක හිංසාව අනුමතකරල නැහැ සහෝ................

    :yes::yes::yes::yes::yes:
    සත්‍ය කතාව...
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Anika muchn balapan sathunge unath manshabakshaka sathu dewiyo mawela thiyenewa ne...ehemenam unwath nawathande one ne...Minisun kiyane sathwayath mawela thiyene sarwebakshake widiyate mokede kamathi ayete kande puluwan nathi ayete noka inde puluwan...anika agamwela kiyala naa ne aniwa mas kande one kiyala..anumathiyak withari....lankawe rajeya, bonde anumathiye deela thibaa kiyala hamoma bone naa ne...:):):) therum gathoo jaye gathoo....!!!