Don't F**K with Cats (netflix) මේක බලපං අනිවා 😀

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    නෙට්ෆ්ලික් feed එකේ තිබිලා වැඩක් නැතිවෙයි කියලා නොබලා ඉදලා මේක නිකමට බැලුවා. ටහිකේ. මේක සුපිරියක් නේ. ෆිල්ම් එකක් බැලුවට හපං මේක. ඇත්ත කතාවක් වීම හා ඒ තුල තියන මිනිස් ගැට නිසා මේක නෙක්ස්ට් ලෙවල්.

    Don't F**K with Cats
    (Mini series)
    3 episodes

    Imdb 8

    Film_DFWC_P_002.jpg

    එක්තරා පුද්ගලයෙක්, පුසෙක්ට කරදර කරන විඩියෝ එකක් සමාජ මාධයයට මුදා හරිනවා. ඒක දකිනවා සෝ කෝල්ඩ් පෙට් ලවර්ස් හැෂ්ටැග් ඉන්ෆ්ලුවන්ස සෙට් එකකට..ඉතින් හන්ටින් එක පටන් ගන්නවා. එතැනින් එහාට...

    සත්තුන්ට කරදර කරන කැලි පෙන්නන්නේ නැ. ඒ නිසා ⁣ඩොන්ට් වොරි.
    මේක මිස්කරනන්න එපා.
    මේ තුල මාරම සමාජ කතාවක් තියනවා. අපි මේ දකින දේවල්, ඇයි සමහර දේවල් මිනිස්සු කරන්නේ කියන දේ පසුබිම් කතාව මේකේ තියනවා.

    Netflix තියනවා.
    ඩිරෙක්ට් ලින්ක් දාන යාලුවන්ට තැන්ක්ස්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Demonstrate the collective power of people
    Saththunta karadara karanwa neme pusanwa shopping bag walata daala alata daana seen ekak thiye ne
    Anthimta u minihekuth maranawa
    Anyways nice series

    If you are into true crime/thriller series watch below
    Conversations with a Killer: The Ted Bundy

    The John Wayne Gacy Tapes
    Dahmer – Monster: The Jeffrey Dahmer Story
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    Demonstrate the collective power of people
    මචං අපිටත් කතා කියන්න පුලුවන්. නොකියා ඉන්නේ හේතුවකට.
    අනෙකාගේ රසවිදනය වෙනුවෙන් ස්පෙයිල් නොකර සිටිම හොද මානුශිය ගුණයක්.
    ඒ වෙනුවෙන්ම මෙකේ ඕප්ෂනුත් තියනවා. හයිඩ් කිරිම වගේ.
    If you are into true crime/thriller series watch below
    Conversations with a Killer: The Ted Bundy

    The John Wayne Gacy Tapes
    Dahmer – Monster: The Jeffrey Dahmer Story

    බලලා තියෙන්නේ. ලියලා ඇති කලින්.

    අනේ උබ suggest කරන films set නෑ 😒
    Ignore කරන්න dear
    ------ Post added on May 13, 2024 at 1:07 PM
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචං අපිටත් කතා කියන්න පුලුවන්. නොකියා ඉන්නේ හේතුවකට.
    අනෙකාගේ රසවිදනය වෙනුවෙන් ස්පෙයිල් නොකර සිටිම හොද මානුශිය ගුණයක්.
    ඒ වෙනුවෙන්ම මෙකේ ඕප්ෂනුත් තියනවා. හයිඩ් කිරිම වගේ.

    බලලා තියෙන්නේ. ලියලා ඇති කලින්.

    Ignore කරන්න dear
    ------ Post added on May 13, 2024 at 1:07 PM
    Sorry wewa
    Onna Spoilers damma
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ රට ගියෙ නැද්ද බන්? ගෙදර බඩුත් විකුණුවා නේද, වයිෆ් බනින්නෙ නැද්ද උබට
     
    • Wow
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,349
    113
    ප*යාගල
    sorry.com
    එක්තරා පුද්ගලයෙක්, පුසෙක්ට කරදර කරන විඩියෝ එකක් සමාජ මාධයයට මුදා හරිනවා. ඒක දකිනවා සෝ කෝල්ඩ් පෙට් ලවර්ස් හැෂ්ටැග් ඉන්ෆ්ලුවන්ස සෙට් එකකට..ඉතින් හන්ටින් එක පටන් ගන්නවා. එතැනින් එහාට...

    සත්තුන්ට කරදර කරන කැලි පෙන්නන්නේ නැ. ඒ නිසා ⁣ඩොන්ට් වොරි.
    මේක මිස්කරනන්න එපා.
    මේ තුල මාරම සමාජ කතාවක් තියනවා. අපි මේ දකින දේවල්, ඇයි සමහර දේවල් මිනිස්සු කරන්නේ කියන දේ පසුබිම් කතාව මේකේ තියනවා.

    Netflix තියනවා.
    ඩිරෙක්ට් ලින්ක් දාන යාලුවන්ට තැන්ක්ස්.
    meka real story ekak neda ara ekek pusek wa blender ekata dana video eken kattiya uwa hoyagatta ne internet peeralaa
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් උබ කොහොමද කියන්නේ නොගියා කියලා තක්කෙටම..
    නිකං කියපං බලන්න.
    දැනගන්න ආසයි.
    , ලගදි අර ජිම් එකේ එකෙක් මැරුනමත් උබ ලංකාවෙනෙ හිටියා කීවෙ ඌ ගෙනාව හොස්පිටල් එකේ
     
    • Wow
    Reactions: NRTG