කවුරුවත් උඹේ හිත හදන්න එන්නෙත් නෑඋඹේ හිතට උඹට ඕනෙ දේ කරපං
![]()
ඒක අැත්ත, මාත් දැන් අාත්මාර්තකාමී වේගෙන එනවඒක අැත්ත, මාත් දැන් අාත්මාර්තකාමී වේගෙන එනව
මේ කතා කරන්නෙ උඹද නැත්තං කාසි බූතයද ?![]()

නෑ බූතය නෙවෙයි
පහුගිය මාසෙ අැතුලත මගෙ ඔලුව සෑහෙන්න වෙනස් වෙලා![]()

කාසි භූතය ටික ටික උඹේ මනසෙ පාලනේ ගන්නවද දන්නෑ වෙනස් වෙනව දැනෙන්නෙ![]()

නෑ
මන් දැන් පරිනත වෙලා
අලුත් දෙයක් ගැන ත්රේඩ් එකක් දාන්න හිතුන, ඒත් මේකෙ උන් ඒව පිලිගන්නෙ නැතිහන්ද දැම්මෙ නෑ. මන් දන්න දෙයින් මන් වැඩක් කරගෙන මගෙ පාඩුවෙ ඉන්නව දැන්,අනිත් උන්වවහදන්න යන්නෙ නෑ දැන්![]()

