....:::Don't #Fu$# With a Hacker'S MachinE:::....

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Don't #beep# With A Hacker's machine​

    ...........................................................................................................................

    the.-Anonymous-hackers.jpg

    ...........................................................................................................................​

    මෙතන speech එකේදී කියන්නේ hacker කෙනෙක්ගේ (මෙයාගේ) mac එක හොරෙක් උස්සල, ඒ machine එක ආපසු හොයාගන්න අපහු මු දෙන ගේමක්.:lol::lol:

    මු hacker කෙනෙක් නිසා මුට ඔන කරන details ඔක්කොම මෙයම හොයාගන්නවා.ඊට පස්සේ පොලිසියට දීල ඌව අල්ලනවා.

    අපරාදේ කියන්න බැ හොරා හොරකම් කරලා තියෙන්නෙත් වැරදි බුවෙක්ගේ machine එකක්.මේ යකා අර අහිංසක හොරව අමු අමුවේ දුෂණය කරනවා DEFCON එකේදී. :lol::lol:

    ඒ විතරක් නෙමේ hacker කෙනෙක් කොහොමද tricks use කරන්නේ,social engineer කරන්නේ කොහොමද කියලත් මේකෙන් බලාගන්න පුළුවන්.:yes::yes::D

     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔයාල backup තියනවනම් definitely ,out of the site backup එකක් තියන්න.මේ හොර mac එක හොරකම් කරන වෙලාවේ උගේ backup hard 2ත් උස්සලා.:lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    මූ කියන කතාවෙ පිලිගන්න් බැරි තැන් දෙක තුනකුත් තියෙනවා ඒත් ෆට්ට වැඩේ,
    උදාහරනයකට SSH / VNC connect වෙන්න මූ NAT / DMZ හදාගත්තෙ කොහොමද කියන්නෙ නැනෙ, Reverse Connections නම් අව්ලක් නැ, ඒත් මූ කියන්නෙ Bind Connection ගැන ඒ කියන්නෙ මූ එතන බොරුවක් කියන්නෙ.

    තව කිව්වා Stealth / Autostart / System-Wide Keylogger එකක් Install කරා කියලා SSH හරහා, ඒත් Terminal එකෙන් එහෙම කරන්න බැ මම දන්න හැටියට අනිවා UI එක පාවිහ්ච්කි කරන්නම වෙනවා click දෙක තුනකට හරි.

    අනිත් එක ඌ කියන්නෙ DYNDNS Free Account එකක් ගැන, මොකද, VIP එකේ කවදාවත් Deactivate වෙන්නෙ නැ, ඒක Free account එකක් නම් account එකට Dynamic Domain එක අ‍යේ Active කරාට පස්සෙ ආයේ Client එක Password දාලා අලුත් session එකක් ගන්න ඕන. :yes:


    ඒත් කමක් නැ ඌ කොහොම හරි Defcon ගියානෙ :( අපි තාම හීන දකිනවා Defcon යන්න :(

    ඒත් ලංකාවෙ ලැපක් ජීවිතේට ඔහොම හොයන්න බැ, මොකද කිසිම එකක් අවුරුදු දෙකක් ලැපක් Format කරන්නෙ නැතුව ඉන්නෙ නැ :D + ලොගින් එක අයින් කරගන්න ලැප් එක උස්සපු දවසෙම Format කරනවා :D

     
    Last edited:
    • Like
    Reactions: KingCM

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    DynDNS thibbe nathan muta hoyaganna hambenne na
    DynDNS & uge firewall eke port open karala thibila thiyenne anith eka ssh console server ekath thibba nam beginner hacker kenek tath puluwan pc eka track karaganna :rofl: oka nam maha loku gemak neme ...
    anyway rep ++
     
    Last edited:
    • Like
    Reactions: KingCM