:nerd::nerd:
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Sep 17, 2015 #142 අපේ හැකර්ලා, මරදන් කඩවල යකඩයා, ආසි වත්තේ ජෙමා, සිරිපාල රොක්ස්.. ගෑනුන්ගේ ජංගි හොයනවා ඇරෙන්න වෙන වැඩක් නෑ..
අපේ හැකර්ලා, මරදන් කඩවල යකඩයා, ආසි වත්තේ ජෙමා, සිරිපාල රොක්ස්.. ගෑනුන්ගේ ජංගි හොයනවා ඇරෙන්න වෙන වැඩක් නෑ..
yakshaya Well-known member Aug 31, 2008 18,248 4,298 113 Sep 17, 2015 #143 thawa elama hacker kenek thamai Hacker T kianne.
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Sep 17, 2015 #144 හැක්ක්‍රිෂ් මොකාද මේ හොරා ගේ නම ටැග් කොරේ
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,000 113 Jul 5, 2018 #148 අපේ ලංකාවෙත් වෙන්ඩ හැකර්, හැක්රිෂ් වගේ සුපිරි ඩයල් හිටියා. ෆේස්බුක් හැක් කරන්න ගිහින් චොර උනාට පස්සෙ එයාලා හොඳ ළමයි උනා. දැන් DVD විකුණනවා.
අපේ ලංකාවෙත් වෙන්ඩ හැකර්, හැක්රිෂ් වගේ සුපිරි ඩයල් හිටියා. ෆේස්බුක් හැක් කරන්න ගිහින් චොර උනාට පස්සෙ එයාලා හොඳ ළමයි උනා. දැන් DVD විකුණනවා.
danne Junior member Jan 20, 2016 46 0 18 Jul 5, 2018 #151 ඔය මොනා කිව්වත් ඔයිට වඩා ගේම් දීපු උන් ඇති බන් තවම අල්ල ගන්න බැරුව ඉන්න...
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 Jul 5, 2018 #153 80 දශකයේ ලංකාවේ ATM පටන් ගත්තු මුල් දවස්වල (එතකොට සම්පත් බැංකුවට විතරයි ATM තිබුනේ) හැකර් කෙනෙක් සම්පත් බැංකුවට ගේමක් දුන්නා කියලා මම අහලා තියනවා. මේ හොරාව INTERPOL එකෙන් ට්‍රැක් කරමින් ඉන්නා එකෙක්ලු. මේකා (මට මතක හැටියට හොං කොං ඉඳලා ) ලංකාවට ආපු බව ඉන්ටපෝල් එකෙන් ලංකාවේ පොලිසියට දන්වලා පොලිසියෙන් එවකට ATM තිබුන එකම බැංකුව වන සම්පත් බැංකුව දැනුවත් කරලා තියනවා. නමුත් සම්පත් බැංකුවට තමන්ගේ ATM වලින් කවුරුහරි හොරෙන් සල්ලි අදිනවා කියන එක හොයාගන්න ටික දවසක් ගත වෙලා තිබුනා. වැඩේ දැනගන්න කොට 35M ඇදලා කියලා තමයි ආරංචි උනේ. එකල ඒක හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්. කොහොම හරි මේ කතාව ප්‍රසිද්ධ නොකර හිටියාට කට වචනෙන් ආරංචි උන හැටියට බැංකුව බංකොලොත් වෙන්න යනවා කියලා හැමෝම එකවුන්ට් ක්ලෝස් කරලා සල්ලි ගත්තා. මේක ආරංචි වෙලා මමත් ලන්ච් බ්රේක් එකේදී සල්ලි ආපහු ගන්න යනකොට පෝලිම ලේක් හවුස් එකෙනුත් මෙහාට දිගයි. කොහොම හරි මුළු හවස් වරුවම පෝලිමේ ඉඳලා මම මගේ එකවුන්ට් එක ක්ලෝස් කරලා සල්ලි ගත්තා. බැංකුවෙනුත් මිනිස්සුන් මුදල් ආපහු ගන්න එක අඩු කරන්න මාර ගේමක් දුන්නා. කොම්පියුටර් ස්ලෝ වෙලා කියලා එක ට්‍රාන්සැක්ෂන් එකකට විනාඩි දහයක් විතර ගත කරනවා. නමුත් බැංකුව බොහොම නෝර්මල් බව පිටට පෙන්නනවා. කොහොම හරි මේ ප්‍රශ්නෙන් බැංකුව බංකොලොත් නොවී අනූ නමයෙන් බේරුනා කියලා තමා ආරංචි උනේ. මම තවත් හැකර් කෙනෙක් ගැන කතාවක් දන්නවා. ඒක 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවට දීපු ගේමක්. මේ මිනිහා ATM වල code හැක් කරලා සල්ලි අරන් අහුවෙලා හිරේ ගියා. මට මතක හැටියට මාස 18 කට ගියාට හොඳ කල්ක්‍රියාව නිසා අවරුද්දකින් විතර එලියට ආවා. ඒ එලියට එන්න පෙර හිරගෙදරදීම මේ මිනිහාව කොමන්වෙල්ත් බැංකුවේම රස්සාවට බඳවාගත්තා. බැංකුවේ ඉන්න IT පඬියන් කිසිවෙකුට මේකා කෝඩ් ක්‍රැක් කරන්නේ කොහොමද කියලා හොයාගන්න බැරි උනා. මේකාගේ දැනුම බැංකුවට වටිනා සම්පතක් ලෙස සලකන බව එකල ඒ බැංකුවෙන් ප්‍රසිද්ධියේ කිව්වා. Last edited: Jul 5, 2018
80 දශකයේ ලංකාවේ ATM පටන් ගත්තු මුල් දවස්වල (එතකොට සම්පත් බැංකුවට විතරයි ATM තිබුනේ) හැකර් කෙනෙක් සම්පත් බැංකුවට ගේමක් දුන්නා කියලා මම අහලා තියනවා. මේ හොරාව INTERPOL එකෙන් ට්‍රැක් කරමින් ඉන්නා එකෙක්ලු. මේකා (මට මතක හැටියට හොං කොං ඉඳලා ) ලංකාවට ආපු බව ඉන්ටපෝල් එකෙන් ලංකාවේ පොලිසියට දන්වලා පොලිසියෙන් එවකට ATM තිබුන එකම බැංකුව වන සම්පත් බැංකුව දැනුවත් කරලා තියනවා. නමුත් සම්පත් බැංකුවට තමන්ගේ ATM වලින් කවුරුහරි හොරෙන් සල්ලි අදිනවා කියන එක හොයාගන්න ටික දවසක් ගත වෙලා තිබුනා. වැඩේ දැනගන්න කොට 35M ඇදලා කියලා තමයි ආරංචි උනේ. එකල ඒක හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්. කොහොම හරි මේ කතාව ප්‍රසිද්ධ නොකර හිටියාට කට වචනෙන් ආරංචි උන හැටියට බැංකුව බංකොලොත් වෙන්න යනවා කියලා හැමෝම එකවුන්ට් ක්ලෝස් කරලා සල්ලි ගත්තා. මේක ආරංචි වෙලා මමත් ලන්ච් බ්රේක් එකේදී සල්ලි ආපහු ගන්න යනකොට පෝලිම ලේක් හවුස් එකෙනුත් මෙහාට දිගයි. කොහොම හරි මුළු හවස් වරුවම පෝලිමේ ඉඳලා මම මගේ එකවුන්ට් එක ක්ලෝස් කරලා සල්ලි ගත්තා. බැංකුවෙනුත් මිනිස්සුන් මුදල් ආපහු ගන්න එක අඩු කරන්න මාර ගේමක් දුන්නා. කොම්පියුටර් ස්ලෝ වෙලා කියලා එක ට්‍රාන්සැක්ෂන් එකකට විනාඩි දහයක් විතර ගත කරනවා. නමුත් බැංකුව බොහොම නෝර්මල් බව පිටට පෙන්නනවා. කොහොම හරි මේ ප්‍රශ්නෙන් බැංකුව බංකොලොත් නොවී අනූ නමයෙන් බේරුනා කියලා තමා ආරංචි උනේ. මම තවත් හැකර් කෙනෙක් ගැන කතාවක් දන්නවා. ඒක 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ කොමන්වෙල්ත් බැංකුවට දීපු ගේමක්. මේ මිනිහා ATM වල code හැක් කරලා සල්ලි අරන් අහුවෙලා හිරේ ගියා. මට මතක හැටියට මාස 18 කට ගියාට හොඳ කල්ක්‍රියාව නිසා අවරුද්දකින් විතර එලියට ආවා. ඒ එලියට එන්න පෙර හිරගෙදරදීම මේ මිනිහාව කොමන්වෙල්ත් බැංකුවේම රස්සාවට බඳවාගත්තා. බැංකුවේ ඉන්න IT පඬියන් කිසිවෙකුට මේකා කෝඩ් ක්‍රැක් කරන්නේ කොහොමද කියලා හොයාගන්න බැරි උනා. මේකාගේ දැනුම බැංකුවට වටිනා සම්පතක් ලෙස සලකන බව එකල ඒ බැංකුවෙන් ප්‍රසිද්ධියේ කිව්වා.
samsri Well-known member May 15, 2018 3,174 2,420 113 Jul 5, 2018 #154 Walter O'Brien kiyala hacker kenek idiya podi kaale NASA ekat agame eka kdeela thama wede patan ganne mathakdi tv series ekkut hawa scorpian kiyala wiki- https://en.wikipedia.org/wiki/Walter_O'Brien
Walter O'Brien kiyala hacker kenek idiya podi kaale NASA ekat agame eka kdeela thama wede patan ganne mathakdi tv series ekkut hawa scorpian kiyala wiki- https://en.wikipedia.org/wiki/Walter_O'Brien
GadgetPodda Well-known member May 11, 2018 846 1 744 93 Internet Jul 5, 2018 #155 ලංකාවේ පාතාලේ වගේ තමයි..
2 20_18 Member Feb 27, 2018 1,297 45 0 Jul 5, 2018 #158 උඹලට බැරිද හැකර් වැඩක් දාල මට මේ ටික සල්ලි නැතුව බාගන්ඩ.. නැත්තං කොහෙට හරි ෆ්‍රී අප්ලෝඩ් කරල තියෙන තැනක් හොයාල දෙන්ඩ.. http://www.elakiri.com/forum/showthread.php?t=1858378
උඹලට බැරිද හැකර් වැඩක් දාල මට මේ ටික සල්ලි නැතුව බාගන්ඩ.. නැත්තං කොහෙට හරි ෆ්‍රී අප්ලෝඩ් කරල තියෙන තැනක් හොයාල දෙන්ඩ.. http://www.elakiri.com/forum/showthread.php?t=1858378