....:::Don't #Fu$# With a Hacker'S MachinE:::....

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    DynDNS thibbe nathan muta hoyaganna hambenne na
    DynDNS & uge firewall eke port open karala thibila thiyenne anith eka ssh console server ekath thibba nam beginner hacker kenek tath puluwan pc eka track karaganna :rofl: oka nam maha loku gemak neme ...
    anyway rep ++

    ow ow macho.:yes::yes: mekanam simple thmai.eth mama meka damma machan, mu step eken ekata lassanata problem eka solve karana nisa. :yes::yes::yes: thank you for your comment :yes:

    :P:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"

    :rofl::rofl::rofl::rofl: :P මම උබව social engineering කළා. උබේ නම විතරක් දැනගත්ත.:P :rofl::rofl::rofl::rofl:

    මාව හොයන්න SE කරන්න ඕන නැ බං :D කිරියෙ බාගයක් ඉන්නවා මගෙ FB එකේ , ඈක්ටිව් මෙම්බස්ලා ගොඩක් උන් Viber Whatsapp ඉන්නවා :D

    Elakiri උන්ගෙ Facebook Group chat හැම එකකම වගේ ඉන්නවා, මම කොහේවත් මාව හංගලා නැ බං, හැංගෙන්න දේවල් කරලා නැ, බය වෙන්න දෙයක් නැ :D

    කියන ඕන දෙයක් කියන්නෙ බය නැතුව, වගකීමක් ඇතුව, කිරියත් එකයි පිටත් එකයි :D මේකෙ බොරුවට කැගහලා ඇත්ත ඩීටේල් හංගගෙන ඉන්නෙ නැ බං, :yes: :yes: :yes:

    කොහේ හරි පිට ටව්මකට ගියත් කිරියෙ ඉන්න එපැත්තෙ උන්ට කියලා යන්නෙ මම එනවා උබලා ඒ වෙලාවට ඉන්නව නම් සෙට් වෙමු කියලා :D

    උබත් ඕන නම් Request එකක් දාපං Elakiri පොරක් කියලා MSG කරලා, අනිවා Accept කරනවා :yes:

    ආ......... උබ හෙන වැඩ්ඩ කියල කියන්න වෙන්න ඇති එහෙම කිව්වේ.. :rofl::rofl::rofl: යකෝ ..................................

    :rofl::rofl::rofl::P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ආ......... උබ හෙන වැඩ්ඩ කියල කියන්න වෙන්න ඇති එහෙම කිව්වේ.. :rofl::rofl::rofl: යකෝ කසුන් රන්දෙනිය කාරය ගැන නේ උබ කියන්නේ. ඕක එළකිරියේ ගොඩක් උන්ගේ fb එකේ ඉන්නව උගේ නමින්ම. skynet software solutions එකේ අධිපති තුමානේ :P තව ඕනතරම් ඔය ෆොටෝසුත් තියෙන්නේ බාර්වල, රෙදි කඩවල තව කොල්ලෙකුයි , කෙල්ලෙකුයි එක්ක ගිහින් පොඩි පොඩි සිස්ටම් අටවන ඒවගෙ.

    :P:P:P:P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මාව හොයන්න SE කරන්න ඕන නැ බං :D කිරියෙ බාගයක් ඉන්නවා මගෙ FB එකේ , ඈක්ටිව් මෙම්බස්ලා ගොඩක් උන් Viber Whatsapp ඉන්නවා :D

    Elakiri උන්ගෙ Facebook Group chat හැම එකකම වගේ ඉන්නවා, මම කොහේවත් මාව හංගලා නැ බං, හැංගෙන්න දේවල් කරලා නැ, බය වෙන්න දෙයක් නැ :D

    කියන ඕන දෙයක් කියන්නෙ බය නැතුව, වගකීමක් ඇතුව, කිරියත් එකයි පිටත් එකයි :D මේකෙ බොරුවට කැගහලා ඇත්ත ඩීටේල් හංගගෙන ඉන්නෙ නැ බං, :yes: :yes: :yes:

    කොහේ හරි පිට ටව්මකට ගියත් කිරියෙ ඉන්න එපැත්තෙ උන්ට කියලා යන්නෙ මම එනවා උබලා ඒ වෙලාවට ඉන්නව නම් සෙට් වෙමු කියලා :D

    උබත් ඕන නම් Request එකක් දාපං Elakiri පොරක් කියලා MSG කරලා, අනිවා Accept කරනවා :yes:

    :rofl::rofl::rofl::P

    Just Kidding yako.:P:P:P:D

    ubata mathka athine tika kalayakata kalin mageth samahara problem walata ubagen ahagena wade kare. :yes::yes:

    dan thnaiyama wadak karaganna puluwan unata,kalin ithin uba wage ayagen thmai macho mamath wachana eka deka allagaththe.:yes::yes:

    ubagenuth mama yamak kamak igenagena thiyenawa.ewa mata mathakai macho.:D:D:D:D