Don't wait for get rich

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    repped.gif
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    thanks for the books. mama dan rich dad poor dad pothe 85% kiyewwa. cousingen labuna pothak. eth ekkama kiyawanna patan gaththa THE RICHEST MAN IN BABYLON potha. meekanam seratama wada hodai. eeke english therum ganna ba wachana 4 kata sarayak dic eka ona wenawa. eth kiyawala balanna. 1928 liyapu pothak.

    http://www.ccsales.com/the_richest_man_in_babylon.pdf

    thanx for the info bro

    try to read audio book instead

    its saving time and better understanding for me.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thanks for the books. mama dan rich dad poor dad pothe 85% kiyewwa. cousingen labuna pothak. eth ekkama kiyawanna patan gaththa THE RICHEST MAN IN BABYLON potha. meekanam seratama wada hodai. eeke english therum ganna ba wachana 4 kata sarayak dic eka ona wenawa. eth kiyawala balanna. 1928 liyapu pothak.

    http://www.ccsales.com/the_richest_man_in_babylon.pdf

    rich dad poor dad ගේ අග ටික හෙන බොරු. අරු අර ගෙවල් ලාබෙට අරන් විකුණන ඒවා, tax ගෙවන්නතුව ඉන්න properties hold කරන ඉන්න ඒවා එහෙම. මිනිහම කියල තියෙනවා මම හිතන්නේ කතාවේ තියෙන විදිහට Rich Dad කෙනෙක් ඉඳල නෑ කියල.

    Richest man in Babylon එකේ සිංහල පරිවර්තනයක් තියෙනවා ධනවත් වීමේ පැරණි රහස් කියල, දයාරෝහණ අතුකෝරාල මහතා පරිවර්තනය කරපු එකක්. හැබැයි ඒ මනුස්සයාගේ සිංහල කියවන්න වෙනම කෝස් එකක් කරල එන්න ඕනේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    කාලෙකින් බලපු සුපිරි ලිපියක්
    rich dad poor dad කියවලා තියනවා බන්
    බොහෝම ස්තුතියි ලිපියට යාළුවා .............

    +21