





අපරාදේ බයික් එක බන්

maxa

බයික් එකේ පොර ඉල්ලන් කනවා දැකලා මට මරු ප්රශ්තාව පිරුළක් මතක් උනා සිංහළු
"ජේසොන් ත්රෙඩ් එකක් දැම්මා වගේ"
බම්ප් නොකර බෑ මචන්![]()

ඔහොම තමා ඕකුන්ට වෙන්න ඕනේ

Bump

ඔහොම තමා ඕකුන්ට වෙන්න ඕනේ

ලේ දුන්නට මොලේ දෙන්න බෑනේ බං..

@2 හිරිවැටෙනව බං දැක්කම. වං කකුල වැටෙන්ඩ කලින්ම කැඩෙනව. ඔලුවත් දෙපාරක් විතර වදිනව. හප්පා හරකෙක්නං මස් කඩේටවත් දුන්නැකි... මේ වගේ උන්
