Doodly ගන්න

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මේක free ගන්න තැනක් නැද්ද බන්. කොහෙන්වත් හම්බුනේ නෑනෙ. Pre activated එකක් නම් සුපිරි. :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං නම් දන්නේ නෑ bro..
    Btw, ඕක advertisements වල කියන තරම් ම සුපිරිද බන්? Novice එකෙක්ටත් හදන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මං නම් දන්නේ නෑ bro..
    Btw, ඕක advertisements වල කියන තරම් ම සුපිරිද බන්? Novice එකෙක්ටත් හදන්න පුලුවන්ද?
    Ehema nam danne machn. Mata asa hithune wait but why eke oken hadala dala tiyena ewata. Mamath oka gana danne ne.habai try karala balanna asa hithuna
     
    • Like
    Reactions: siri_ayya