DoomsDay2012

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සුභම සුභ ආරංචියක්.... ඔන්න 2012 ලෝකේ විනාශ වෙනවා කියපු එක වෙන්නේ නෑ...දැන් ඒක මට හොදටම ෂුවර්..... දන්නවද මම කොහොම ඒක දන්නේ කියලා...ඊයේ මම ගත්තා "ක්‍රිස්ට්" ජෑම් බෝතලයක්..ඒක එක්ස්පයර් වෙන්නේ 2014...හ්ම් ඇති යන්තන්...ඒ කියන්නේ 2012 ලෝක විනාශේ නෑ.... මොකද "ක්‍රිස්ට් මාමා බොරු කියන්නේ නෑ නේ.." :D

    (Taken from facebook)