නැට්ට කපලද කියල බලපං

suwadin ban
thwa gediye adiya tikak laawata wage reka dakinna puluwan
palenna wage awilla
palila gihin nam godak idila

Patta kamak ne yako
Issara ape tatta pora bag purola genawa api kanne na gasata
Apita pina na kiyala tatta kanawa , dan nam apit kanawa palenna
Patta ganan itin
Uda saho kiwwa wage suwada tamay hoda fresh pita tiyena size riyena pata watichcha ekak ganin

Ela machan thanks.
1 සුවදින් (හොදට පුරුදු නම් ඉදුනු ඒව ලාවට ඉදුනු ඒව සුවදින් පටස් ගාල අදුනගන්න පුලුවන්)
2 ගෙඩිය ඉදුනම පොත්ත පොඩ්ඩක් විතර කහ පාටට හුරු පාටකට හැරෙනවා (හැබැයි කඩලා ඉදෙවුවම ඒ ගතිය අඩුයි)
3 ගෙඩිය පහලින් බැලුවම ලාවට පැලිලා වගේ තියනවා (ඉදිලා වැඩි උනාම ගෙඩිය ගොඩක්ම පැලෙනවා එහෙම ඒව ගන්න එපා)
4 පොත්ත තදට අතින් ඔබලා බැලුවම පොඩ්ඩක් එබෙනවා. ඉදිලා නැති ඒව එහෙම වෙන්නෙම නැහැ
ඉදුනු නැති හොදට පැහුනු අමු ගෙඩි අරගෙන ගෙදර තියාගෙන ඉදවලා කන්නත් පුලුවන්, හැබැයි පැහුනෙ නැති ගෙඩි අහුවුනොත් ඉදෙවුවට වැඩක් නැහැ මෙලෝ රහක් නැහැ
අමු ගෙඩි ගොඩක්ම කොල පාටට හුරු නම් පැහිලා නැහැ
නටුව කපලා නම් පැහිලා නැහැ, නටුව ගෙඩියට අගලක් විතර ඉතුරුවෙන්න ගහෙන් ගලවලා අරගෙන නම් ගොඩක් වෙලාවට පැහිලා
අමු ගෙඩි වල පැති හොදට පිම්බිලා වගේ තියෙන්න ඕන සහ ගෙඩියෙ කටු වලින් බලා ගන්න පුලුවන් පැහිලද කියලා. ගෙඩියෙ තියන ලොකු කටු වල මුල මහතට තියෙන්න ඕන, ලොකු කටුත් හීනියට දිගට තියනවා නම් පැහිලා නැහැ
අමු පැහුනු ගෙඩි නම් හරියට තෝරන්න ටිකක් විතර එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන
godak kattiya nahayata thiyala thamayi balanne. (mama nam ahalaka wath yanne na)
yatin palenna lan wela nam mama hithanne hondayi.
habayi oya koketh rasa nathi ewath thiyanawalu
hondama de thamayi kade ekatama kiyala palaagena kaapan. rasa nathnam warranty claim karanna puluwan ehemma.
Rasada bn ?? mama kawadath kala na. mata oya suwada eddi appriyai. gedara aya nam kanawa, mama geewitheta kate thiyala na. me post dakkama test karala balannath hithai. mama kala newe , oka atha ariye. e suwadata![]()
1 සුවදින් (හොදට පුරුදු නම් ඉදුනු ඒව ලාවට ඉදුනු ඒව සුවදින් පටස් ගාල අදුනගන්න පුලුවන්)
2 ගෙඩිය ඉදුනම පොත්ත පොඩ්ඩක් විතර කහ පාටට හුරු පාටකට හැරෙනවා (හැබැයි කඩලා ඉදෙවුවම ඒ ගතිය අඩුයි)
3 ගෙඩිය පහලින් බැලුවම ලාවට පැලිලා වගේ තියනවා (ඉදිලා වැඩි උනාම ගෙඩිය ගොඩක්ම පැලෙනවා එහෙම ඒව ගන්න එපා)
4 පොත්ත තදට අතින් ඔබලා බැලුවම පොඩ්ඩක් එබෙනවා. ඉදිලා නැති ඒව එහෙම වෙන්නෙම නැහැ
ඉදුනු නැති හොදට පැහුනු අමු ගෙඩි අරගෙන ගෙදර තියාගෙන ඉදවලා කන්නත් පුලුවන්, හැබැයි පැහුනෙ නැති ගෙඩි අහුවුනොත් ඉදෙවුවට වැඩක් නැහැ මෙලෝ රහක් නැහැ
අමු ගෙඩි ගොඩක්ම කොල පාටට හුරු නම් පැහිලා නැහැ
නටුව කපලා නම් පැහිලා නැහැ, නටුව ගෙඩියට අගලක් විතර ඉතුරුවෙන්න ගහෙන් ගලවලා අරගෙන නම් ගොඩක් වෙලාවට පැහිලා
අමු ගෙඩි වල පැති හොදට පිම්බිලා වගේ තියෙන්න ඕන සහ ගෙඩියෙ කටු වලින් බලා ගන්න පුලුවන් පැහිලද කියලා. ගෙඩියෙ තියන ලොකු කටු වල මුල මහතට තියෙන්න ඕන, ලොකු කටුත් හීනියට දිගට තියනවා නම් පැහිලා නැහැ
අමු පැහුනු ගෙඩි නම් හරියට තෝරන්න ටිකක් විතර එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන

Ape දුරිය්න් ගැහෙ වැහි වහල මේ දවස් වල ගෙඩි.

usa wala ewath thiyanwada?