Ok, But first I want to say, that my knowledge about biology is very limited, and I can't argue with you. I've found this as a suggestion on my u tube page and thought it is good content to share with you guys. Thanks for your comment.Another self help bullshit.
උබට මොකුත් කිව්වේ නෑ මචං.උඹ තේරඩ් එක දාපු එක ගොඩක් වටිනවා. එතකොට අපිට මේක ගැන කතා කරල හොඳ නිගමනයකට එන්න පුළුවන්නෙ. මට ඕනි උනේ තව පැත්තක් පෙන්නන්න විතරයි. ( මගෙ comment එකෙන් වැරදි idea එකක් ගිහිං වගේ)Ok, But first I want to say, that my knowledge about biology is very limited, and I can't argue with you. I've found this as a suggestion on my u tube page and thought it is good content to share with you guys. Thanks for your comment.![]()
සෙල්ෆ් හෙල්ප් උට්ටවල් වලට මන් පට්ට විරුද්ධයි .උබට මොකුත් කිව්වේ නෑ මචං.උඹ තේරඩ් එක දාපු එක ගොඩක් වටිනවා. එතකොට අපිට මේක ගැන කතා කරල හොඳ නිගමනයකට එන්න පුළුවන්නෙ. මට ඕනි උනේ තව පැත්තක් පෙන්නන්න විතරයි. ( මගෙ comment එකෙන් වැරදි idea එකක් ගිහිං වගේ)
මම කිව්වේ dopamine detox කියන්නේ self help bullshit එකක් කියල. මොකද ඔය industry එක කාලෙන් කාලෙට එක එක මාතෘකා උඩට ගේනව එයාලගෙ customersලව product එකට attach කරල තියාගන්න.
pseudoscience මචං.සෙල්ෆ් හෙල්ප් උට්ටවල් වලට මන් පට්ට විරුද්ධයි .
එත් මෙ වීඩියො එකෙ තියෙන සමහරක් කාරණා පිළිගන්න පුළුවන් .
Ayi ehema kiyanne?මම කිව්වේ dopamine detox කියන්නේ self help bullshit එකක් කියල.