Dottage kude kohomada ... ?
K k.k.mohmad Well-known member Jan 19, 2017 1,788 606 113 Oct 1, 2020 #1 Reactions: batwise, johnyh, The Kingslayer and 3 others
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,048 9,290 113 Oct 1, 2020 #2 ලොකු හොරකම් කරාට කුඩත් හොරකම් කරන එක නං චා නේ Reactions: Rogueswindlerbanditcrook, johnyh, D_Mad and 1 other person
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Oct 1, 2020 #3 ඔය 4.5ට ගන්නෙ සුපිරිම වාහනයක් නේහ්.. ඕක ගන්න ලේසි නෑ පාලිමන්ට් නොගිය කෙනෙක්ට ලොකූ ගාණක් යනවා.. ඒ වගේද විශේෂක්ය වයිද්‍ය කෙනෙක්, කොච්චර සල්ලිහොයපු කෙනෙක්ද, තව පාලිමන්ට් ඇවිත් එතන සහනත් සේරම ගන්න ගමන් කුඩෙත් ඉල්ලනවා කියන්නේ කොච්චර කුජීතද ? හිරිකිතයි Reactions: PHBhagya, Arumbaya De Almeida, ML1987 and 6 others
ඔය 4.5ට ගන්නෙ සුපිරිම වාහනයක් නේහ්.. ඕක ගන්න ලේසි නෑ පාලිමන්ට් නොගිය කෙනෙක්ට ලොකූ ගාණක් යනවා.. ඒ වගේද විශේෂක්ය වයිද්‍ය කෙනෙක්, කොච්චර සල්ලිහොයපු කෙනෙක්ද, තව පාලිමන්ට් ඇවිත් එතන සහනත් සේරම ගන්න ගමන් කුඩෙත් ඉල්ලනවා කියන්නේ කොච්චර කුජීතද ? හිරිකිතයි
jhnnwp Well-known member Jan 6, 2012 43,765 31,581 113 Oct 1, 2020 #4 dekama waradee... kiyanna ekekuta kondak naha.
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Oct 1, 2020 #5 වාහනේ ඌට කොහොමත් ලැබෙනවනේ මන්ත්‍රී වරප්‍රසාද යාටතේ. අනික විසිරුවේ නැත්තම් දවස් හය කියන එක වෙනස් වෙනවනේ. ඊත් බලපන්කො උගතෙක් වියෙතක් පොළොවේ පය ගහලා ඉන්නවා කිව්ව එකී ආපු ගමන් ඉල්ලන දේවල් ! ආණ්ඩුවෙන් කුඩයක් ඉල්ලනවා කියන්නේ මොන විලිලජ්ජා නැති වැඩක්ද. හිගන්නේක්නේ බන් බලන් ගියහම. මිනිස්සු අර ප්‍රසන රණවීරට අරක මේක කිව්වට ඌ හොදයිනේ බලන් ගියහම.
වාහනේ ඌට කොහොමත් ලැබෙනවනේ මන්ත්‍රී වරප්‍රසාද යාටතේ. අනික විසිරුවේ නැත්තම් දවස් හය කියන එක වෙනස් වෙනවනේ. ඊත් බලපන්කො උගතෙක් වියෙතක් පොළොවේ පය ගහලා ඉන්නවා කිව්ව එකී ආපු ගමන් ඉල්ලන දේවල් ! ආණ්ඩුවෙන් කුඩයක් ඉල්ලනවා කියන්නේ මොන විලිලජ්ජා නැති වැඩක්ද. හිගන්නේක්නේ බන් බලන් ගියහම. මිනිස්සු අර ප්‍රසන රණවීරට අරක මේක කිව්වට ඌ හොදයිනේ බලන් ගියහම.