Double Black or Jack Daniel's

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Double Black or Jack Daniel's


johnnie-walker-double-black-whisky.jpg









ci-jack-daniels-old-no-7-92707d5e737cf4ac.jpeg



උබලට මේ දෙකෙන් මොන එකද හොඳ. මටනම් ඩබල් බ්ලැක්
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බෝම්බ ගහද්දි සිරිකොතේ කක්කුස්සියේ හැංගිලා හිටපු එවුන් මෙන්න එලි බැහැල. 2020 චන්දෙට පුක ඉරාගෙන වැඩ කරනවට සිරිකොතේ හාමු සලකලා වගේ:lol:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    බෝම්බ ගහද්දි සිරිකොතේ කක්කුස්සියේ හැංගිලා හිටපු එවුන් මෙන්න එලි බැහැල. 2020 චන්දෙට පුක ඉරාගෙන වැඩ කරනවට සිරිකොතේ හාමු සලකලා වගේ:lol:
    :lol::lol::lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් රෙගියුලර් ගහන්නේ Tilsider විස්කි එක. :(

    tillsider-whisky.png


    ඩබල් බ්ලැක් බෝතලයක් අපේ UK ඉන්න එකෙක් මේ ලගදි මට එවලා ට්‍රයි කරලා බැලුවා. ඒත් දිගටම ඒකට යන්න තරම් ලොකු වෙනසක් දැනුනෙ නම් නෑ.

    මචන්ලා, ඩබල් බ්ලැක් ඔරිජිනල් එක මෙහෙ කීයක් වෙනවද? ගන්න කොහෙද තියෙන්නෙ? :rolleyes: