machan first trimester ekedima US scan eken kiyanna puluwan. eta passe Amniocentesis karala confirm karanna puluwan. godak welawata confirmaion test eka lankawe karanne naha kara kiyala abort karanna bari nisa.මට ඔක්කොටම ඉස්සෙල්ල කියනවද බඩේ ඉද්දී ඩවුන් ලමයෙක් හොයාගන්නේ කොහොමද කියලා
මගේ ළමයි බඩේ ඉද්දී ඕව චෙක් කළේ නෑ නේ. මට මතක විදියට ඔලුවේ හා ඇඟේ වර්ධන ප්‍රමාණේ විතරයි බැලුවේ. අනික ඇස් කන් ඉඳලා චෙක්කලේ ඉපදිලා මාස ගානකට පස්සේ. අනික් දේ යුරෝප් වල ඇතිවෙන්න ඩවුන් ළමයි ඉන්නවාඕව මුලින් දැනගන්න පුලුවන්නං මුං ඕවා නොකර ඉඳියි
![]()